Solar system ආයෝජනය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සොලා තියෙන අය කියන්න LECO/CEB එකෙන් හරියට් ගෙවීම් කරනවද ?
    නඩත්තු වියදම් ලොකුවට යනවද ?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගෙවීම් වල අවුල් තියනවා කියලා කලින් අහලා තිබුනා. දැන් නම් කොහොමද දන්නේ නැහැ
    අන්න ඒකනෙ අවුල
     
    • Sad
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    විදුලි බල මණ්ඩලය ප්‍රයිවටයිස් කලොත් මම, රනිල් හෝ මම හෝ මැරෙනතුරු රනිල්ට කතිරය ගසමි.

    එක පවුලකට උපරිම ළමයි 2යි කියන නීතිය ගෙනාවොත් මම, රනිල් හෝ මම හෝ මැරෙනතුරු රනිල්ට කතිරය ගසමි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    salli gewanne naha dan bankrupt ne yakoo
    credits denne
    mama net metering dala thiyenne
    ehema nam wadak na ban
    Fixed deposit ekak thiyenawa
    mama baluwe loku system ekak
    hadaganna

    no pay. offgrid ekak gahagena athal eke hitapan hita ridena wada karan natuwa :lol:
    ithin balapanko mulin
    meka investment ekak widiyata karapu
    un iwarayine .
    ------ Post added on Jun 29, 2023 at 9:44 AM
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,826
    21,067
    113
    ehema nam wadak na ban
    Fixed deposit ekak thiyenawa
    mama baluwe loku system ekak
    hadaganna


    ithin balapanko mulin
    meka investment ekak widiyata karapu
    un iwarayine .
    ------ Post added on Jun 29, 2023 at 9:44 AM
    battery nam gahanna epa melo wadak naha
    cycle 5000 wage karanna puluwun kelinma depreciate wenawa
    solar karao kamathi off grid yanna mokada profit wadi battery nisa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    Off-Grid හොඳයි තමන්ගේ ආත්ම තෘප්තියට. ගෙදරම විදුලිය නිපදවා ගත්තා කියලා කියන්න. ලයිට් ගිය වෙලාවට ගමටම පේන්න ලයිට් දාගෙන ඉන්න. ආයෝජනයක් විිදයට නම් ඉතිං On-Grid තමයි. එත් ඉතිං විදුලි බල මණ්ඩලයේ බේසාවෝ ගෙවීම් කරන්නැත්තං ආයෝජනය හබක්. මේවා මහ පව්කාර මිනිස්සු ඉන්න රටවල්. 69 ලස්සේ පුන්නක්කු බේසාවන්ට තත්පරයක් ගානේ සාප වේවා රට මෙතෙන්ට ඇදලා දැම්මට. CEB ප්‍රයිවටයිස් කරනව නම් මගේ කතිරය මැරෙනකල්ම පොනිල්ට
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගෙදර බිල RS 0 කරගන්න ගහන්න, ඉන්වෙස්ට් මන්ට් වලට යන එක පොඩ්ඩක් කෙස් රටේ තත්වෙත් එක්ක.
     

    Rux_G

    Junior member
  • Oct 27, 2021
    57
    33
    18
    I invested in a 5kw net accounting system and exporting since February. For 3 months I didn't get any payment.CEB has to pay me around 60k lkr lol. I don't know I will receive those payments. seems like it's time to go to the Area engineer's office.

    (Kaalakanni ratak bung monawa karannada? 20 laks wage giya.A salli parents lage etf money.relatives latai gon investments (like agarwood) walata salli nasthi karana nisa a salli walin meka kale.adu gaane apitahari thiyenawane.)