ලංකාවේ solar power system accessories...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    ලංකාවේ solar power system accessories import tax අඩුකරව්!
    එතකොට මිනිස්සු ceb එකේ ලොකුකම බලන්නෙ නැහැනේ...
    battery, panel, inverter වල ගණන්, මේව අඩුකරන්න නොදී බාල්දි දාන්නෙත් ceb උන්ම තමයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,659
    18,360
    113
    @Tricle_Buwa Luna2000 mehe ganna tiyenawada ban?
    ඔවු මචං.. march 1st වලින් පස්සෙ ඕව ඔනෙ වෙයි.. 😜

    ලංකාවේ solar power system accessories import tax අඩුකරව්!
    එතකොට මිනිස්සු ceb එකේ ලොකුකම බලන්නෙ නැහැනේ...
    battery, panel, inverter වල ගණන්, මේව අඩුකරන්න නොදී බාල්දි දාන්නෙත් ceb උන්ම තමයි.
    වැට් අඩු වෙයි
    ------ Post added on Feb 12, 2025 at 10:44 PM
     
    • Like
    Reactions: jhnnwp

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    munge packages tika dakkada? okkoma on grid, ai off grid yanna kamathi naththe godak un?
    https://cameralktec.com/brand/huawei-mhndi?page=1
    ෆුල් ඕෆ් ග්‍රිඩ් යන එක පාඩුයිනේ බන්
    ඔන් ග්‍රිඩ් එකක් ගහලා පොඩි බැටරියකුත් එක්ක ඕෆ් ග්‍රිඩ් ඉන්වර්ටර් එකක් තියාගෙන ඉන්න එක තමයි ලාබම, ග්‍රිඩ් එකෙන් චාජ් කරගෙන පවර් නැති වෙලාවට යූස් කරන්න

    ඕෆ්ග්‍රිඩ් එකක් ගැහුවට ෆුල් ජෙනරේශන් එක යූස් වෙන්නෙ නැහැ, නමුත් ඔන්ග්‍රිඩ් එකේ අනිවාර්යෙන් ෆුල් ජෙනරේශන් එක ග්‍රිඩ් එකට ෆීඩ් කරන්න පුලුවන්, අතට ගානකුත් එනවානේ. එකම ප්‍රශ්නෙ ලයිට් යන එක සහ පවර් කට්, ඒකට පොඩි බැටරියක් එක්ක පොඩි ඉන්වර්ටර් එකක් තිබ්බම හරි. මොකද දැන් ඉස්සර වගේ පැය ගනන් ලයිට් කපන සිටුවේශන් එකක් ආයෙ එයි කියන්න බැහැනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    Off grid wala battery capacity adu wenawa kalayath ekka ekata solution ekk na loke kohewath. Aith ganna giyama battery ganan.
    battery ganan ekatai solution ekak ona loketa, ehema unama godak un solar walata yanawa, graphite thiyana rate ehema ewa aduwata hadanna sysytem ekak nadda thama? haduwata wadakuth naha aduwata denna barinam ithin :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    ෆුල් ඕෆ් ග්‍රිඩ් යන එක පාඩුයිනේ බන්
    ඔන් ග්‍රිඩ් එකක් ගහලා පොඩි බැටරියකුත් එක්ක ඕෆ් ග්‍රිඩ් ඉන්වර්ටර් එකක් තියාගෙන ඉන්න එක තමයි ලාබම, ග්‍රිඩ් එකෙන් චාජ් කරගෙන පවර් නැති වෙලාවට යූස් කරන්න

    ඕෆ්ග්‍රිඩ් එකක් ගැහුවට ෆුල් ජෙනරේශන් එක යූස් වෙන්නෙ නැහැ, නමුත් ඔන්ග්‍රිඩ් එකේ අනිවාර්යෙන් ෆුල් ජෙනරේශන් එක ග්‍රිඩ් එකට ෆීඩ් කරන්න පුලුවන්, අතට ගානකුත් එනවානේ. එකම ප්‍රශ්නෙ ලයිට් යන එක සහ පවර් කට්, ඒකට පොඩි බැටරියක් එක්ක පොඩි ඉන්වර්ටර් එකක් තිබ්බම හරි. මොකද දැන් ඉස්සර වගේ පැය ගනන් ලයිට් කපන සිටුවේශන් එකක් ආයෙ එයි කියන්න බැහැනේ
    "ග්‍රිඩ් එකෙන් චාජ් කරගෙන පවර් නැති වෙලාවට යූස් කරන්න"

    mehema baluwama battery ekaki, inverter ekai thiyagaththamath athine grid eken charge karanna nam? moka unath lokuma aula battery cycles gana adu wena eka, meka expand karapu method ekak loke nadda cheap price ekata ganna?
     
    • Like
    Reactions: Tricle_Buwa