solar_cell_ගන්න_පිටකොටුවෙ_ප්ලේස්_එකක්

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ඔව්වගෙන් මොනාද හදන්න පුලුවන්.. ටිකක් කියපන්කො..
------Solar cell eken light dena lamp ekak mama Abans eken buy kala . China wala hadala thibune. Mata mea lamp eka godak useful una. Workers lata godak useful una. Abans , LG wala sell karanna thiyenawa. Srilankawe kenek tath try kaloth mea lamp eka hadanna puluwan.
 
emoneylk

Banned
  • Feb 8, 2009
    353
    19
    18
    හොඳ ඒවා ගණන් බං ... ඔව් උඹ කියන කතාවත් ඇත්ත ...ඒත් ගොඩක් වෙලාවට සෙල් එකේ මිල තීරණය වෙන්නෙ efficiency එක මත නේ (18% , 25% 41 % වගේ ) එත් ලංකාව වගේ රටකට අවුරුද්ද පුරාම ගොඩක් වෙලාවට දවස පුරාම හොඳට අව්ව වැටෙන නිසා ... පිට රටවල් වල වගේ ලොකු ගණන් දීල monocrystalline high efficiency cell අරන් තේරුමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ ...ඔය polycrystalline cell එකෙත් monocrystalline cell එකෙත් durabilityක ,එකම වගේ මම දන්න විදිහට ...හොඳට encapsulate කරල හදාගත්තොත් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි මම හිතන්නේ ...වැඩි experience එකක් නෑ හදලම බලමු ...උඹ හදපු සිස්ටම් එකේ විස්තර ටිකක් කියපන් කො...බැටරි වල මිලගණන්, බැටරි වල AH එහෙම ,ගත්ත cell වල මිලගණන්, watt කීයක එකක් ද etc etc .. :yes: :) :)

    thama hadala iwara na ban man 120W witara cells gennawwa dan tiyenne 80W witara itiri ewa okkoma kaduna, ewa alluwath kadenawa ban :(

    batteries hoya ganna nathuwa thama inne, hambunoth kiyanna. mata 200Ah witara battery oni. charging control unit ekai, pure sine wave inverter ekai okkoma gennwe ebay eken. mata mehe hoya ganna nathi nisa
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,744
    5,980
    113

    මම නම් තාම හදල නෑ බං, හදන්න යන්නෙ ... හැදුවට පස්සෙ වැඩේ හරි ගියොත් දෙන්නම් details , වැඩේ අසාර්ථක වෙන්න විදිහක් නෑ, but ප්‍රශ්නෙ තියෙන්නේ 1 watt එකක් generate කරන්න රු 60ක් විතර යනව panel වලට විතරක් තව battery වලටත් සැලකියයුතු ගානක් යයි .. , ඒත් ඉතින් එක පාරක් වියදම් කලාම අයිත් සෑහෙන කාලෙකට වියදමක් නෑ ,:rofl::rofl:, බලමු හදලම .... :yes::yes:
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA

    kohomada bn hadanne puluwan nam wisthara karala dannako
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,744
    5,980
    113
    bala apitath kiyapalla.mage idea ekak tiyenawa ira eliya tiyena pattata auto cell eka harena widiyata hadanna

    හ්ම්ම් , ඒකත් හොඳ idea එකක් ... කොහොමත් ලංකාව වගේ රටවල් වලට ලොවෙත් නැති වෙන්න ඉර එලිය එන නිසා .. එච්චර අව්ලක් වෙන එකක් නෑ rotate උනේ නෑ කියල ... :rofl::rofl::yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,744
    5,980
    113
    ------Solar cell eken light dena lamp ekak mama Abans eken buy kala . China wala hadala thibune. Mata mea lamp eka godak useful una. Workers lata godak useful una. Abans , LG wala sell karanna thiyenawa. Srilankawe kenek tath try kaloth mea lamp eka hadanna puluwan.

    lamp නෙමෙයි මුළු ගෙදරටම උනත් විදුලිය ගන්න පුළුවන් ... :rofl::rofl::yes: