api solar ekakin 12V battery ekak charge kaloth 20W CFL ekak kochara wela on eke thiyaganna puluwanda



inverter එක හරහා නෙ ඔය බල්බ් එක පත්තු කරන්නෙ ... එතකොට ඉතින් 7% - 10% වගේ ලොස් එකකුත් වෙයි මං හිතන්නෙ .... මේ calculation එක වැරදි නම් කව්රු හරි නිවැරදි කරන්න ... 


මම නම් තාම හදල නෑ බං, හදන්න යන්නෙ ... හැදුවට පස්සෙ වැඩේ හරි ගියොත් දාන්නම් ..![]()
machan umbata me okkotama ebay link denna puluwanda.loku udauwak.

දාපන් අපිටත් බලන්න. මම මේ බලන්නේ 2kVA එකක් විතර හදල national grid එකට දෙන්න එකක් හදා ගන්න පුලුවන්ද කියල.

අනිත් එක නිකන් ග්රිඩ් ටයි ඉන්වර්ටර් හයි කරා කියල ලංකාවෙ හයි කරන මීටරේ අනිත් පැත්තට කැරකෙන්නෙ නෑ , ඒකට electricity board එකත් එක්ක කතා කරල ග්රිඩ් ටයි එකට හරියන මීටරයක් අලුතෙන් හයි කරගන්න ඕනෙ, ඒක කරදර වැඩක් 


උඹලා ඕවා ගෙන්නලා මොනවද හදන්න යන්නෙ. ගෙදර විදුලි බිල අඩුවෙන්න බලබ් දාන්නද යන්නෙ. හදන විදිහ අපිටත් කියලා දීපල්ල බං... කටිටියටම ප%යෝජනවත් වෙයි.
මචං හදලා අලුත් තෙ%ඩ් එකක් දාපන් පින්ත+රත් එක්ක. මේවා මචං අද කාලේ ගොඩක් වටිනව මචං. අපේ අයව දැනුවත් කරන එක ලොක= දෙයක්. කොහොම හරි හදලා තෙ%ඩ් එකක් දාපන් විස්තර ඇත=ව මචං.. තෑන්ක්ස්...![]()


meka balapan
http://www.eco-worthy.com/catalog/article_info.php?articles_id=42
nikan hoyana kota hamba unee
... ඔය දාන ග්ලු එක ලොකු පැනල් වලට හරියයි ද දන්නෙ නෑ, epoxy වගේ ඒවත් crack වෙනව ලොකු පැනල් වලට හරියන්නෙ නෑ ... එල එල ... තැන්ක්ස් මචන් .. 

