------Solar cell eken light dena lamp ekak mama Abans eken buy kala . China wala hadala thibune. Mata mea lamp eka godak useful una. Workers lata godak useful una. Abans , LG wala sell karanna thiyenawa. Srilankawe kenek tath try kaloth mea lamp eka hadanna puluwan.ඔව්වගෙන් මොනාද හදන්න පුලුවන්.. ටිකක් කියපන්කො..
හොඳ ඒවා ගණන් බං ... ඔව් උඹ කියන කතාවත් ඇත්ත ...ඒත් ගොඩක් වෙලාවට සෙල් එකේ මිල තීරණය වෙන්නෙ efficiency එක මත නේ (18% , 25% 41 % වගේ ) එත් ලංකාව වගේ රටකට අවුරුද්ද පුරාම ගොඩක් වෙලාවට දවස පුරාම හොඳට අව්ව වැටෙන නිසා ... පිට රටවල් වල වගේ ලොකු ගණන් දීල monocrystalline high efficiency cell අරන් තේරුමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ ...ඔය polycrystalline cell එකෙත් monocrystalline cell එකෙත් durability එක ,එකම වගේ මම දන්න විදිහට ...හොඳට encapsulate කරල හදාගත්තොත් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි මම හිතන්නේ ...වැඩි experience එකක් නෑ හදලම බලමු ...උඹ හදපු සිස්ටම් එකේ විස්තර ටිකක් කියපන් කො...බැටරි වල මිලගණන්, බැටරි වල AH එහෙම ,ගත්ත cell වල මිලගණන්, watt කීයක එකක් ද etc etc ..![]()
![]()
![]()

owain pathu karanna puluwan LED lights witharada bn





, බලමු හදලම .... 

මම නම් තාම හදල නෑ බං, හදන්න යන්නෙ ... හැදුවට පස්සෙ වැඩේ හරි ගියොත් දෙන්නම් details , වැඩේ අසාර්ථක වෙන්න විදිහක් නෑ, but ප්රශ්නෙ තියෙන්නේ 1 watt එකක් generate කරන්න රු 60ක් විතර යනව panel වලට විතරක් තව battery වලටත් සැලකියයුතු ගානක් යයි .. , ඒත් ඉතින් එක පාරක් වියදම් කලාම අයිත් සෑහෙන කාලෙකට වියදමක් නෑ ,, බලමු හදලම ....
![]()
bala apitath kiyapalla.mage idea ekak tiyenawa ira eliya tiyena pattata auto cell eka harena widiyata hadanna




------Solar cell eken light dena lamp ekak mama Abans eken buy kala . China wala hadala thibune. Mata mea lamp eka godak useful una. Workers lata godak useful una. Abans , LG wala sell karanna thiyenawa. Srilankawe kenek tath try kaloth mea lamp eka hadanna puluwan.


