solar_cell_ගන්න_පිටකොටුවෙ_ප්ලේස්_එකක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    solar_cell_ගන්න_පිටකොටුවෙ_ප්ලේස්_එකක්

    solar panel හදන්න, මෙන්න මේ වගේ solar cell ගන්න පිටකොටුවෙ ප්ලේස් එකක් හරි වෙන ප්ලේස් එකක් දන්න කෙනෙක් කියපල්ලකො ... අනිත් අය බම්ප් එකක් වත් දාල පල ... :P:P

    220px-Solar_cell.png
    solar_cell_silicon_module.jpg
     
    • Like
    Reactions: Ganja kolla

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    ebay eken gannna, godak aduwata ganna puluwan. math gennuwa

    මට හිතෙනව ebay එකෙන් ගන්නවට වඩා අඩුවට මෙහෙ ඇති කියල බං , බලපන් කො, ebay එකේ මොන තරම් අඩුවට තියෙන ඕනෙ රෙද්දක් පිටකොටුවේත් තියෙනවනෙ ....මමත් 6x6 cell 20ක් ඕඩර් කළා ebay එකෙන් ,CELL ටෙස්ට් කරල බලන්න ,ඒත් ඊටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන් ඇති ලංකාවෙම ... අනිවාර්යෙන් ලංකාවෙන් ගත්ත අයත් ඇති ... ebay එකේ 6x6 3.5W cell එකක් රු:160ක් විතර වෙනව ශිපින්ග් එක්ක ... :rofl::rofl::rofl:
     
    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18

    aduwata tiyena ewa ganna epa ban, puluwan nam tikak hodama cells hoyala ganna. mokada apita loku cost ekak yanawa batteries walata ehema ekai. karana wade quality eka wadiwena taramata thama hoda
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    ඔව්වගෙන් මොනාද හදන්න පුලුවන්.. ටිකක් කියපන්කො..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    aduwata tiyena ewa ganna epa ban, puluwan nam tikak hodama cells hoyala ganna. mokada apita loku cost ekak yanawa batteries walata ehema ekai. karana wade quality eka wadiwena taramata thama hoda

    හොඳ ඒවා ගණන් බං ... ඔව් උඹ කියන කතාවත් ඇත්ත ...ඒත් ගොඩක් වෙලාවට සෙල් එකේ මිල තීරණය වෙන්නෙ efficiency එක මත නේ (18% , 25% 41 % වගේ ) එත් ලංකාව වගේ රටකට අවුරුද්ද පුරාම ගොඩක් වෙලාවට දවස පුරාම හොඳට අව්ව වැටෙන නිසා ... පිට රටවල් වල වගේ ලොකු ගණන් දීල monocrystalline high efficiency cell අරන් තේරුමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ ...ඔය polycrystalline cell එකෙත් monocrystalline cell එකෙත් durabilityක ,එකම වගේ මම දන්න විදිහට ...හොඳට encapsulate කරල හදාගත්තොත් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි මම හිතන්නේ ...වැඩි experience එකක් නෑ හදලම බලමු ...උඹ හදපු සිස්ටම් එකේ විස්තර ටිකක් කියපන් කො...බැටරි වල මිලගණන්, බැටරි වල AH එහෙම ,ගත්ත cell වල මිලගණන්, watt කීයක එකක් ද etc etc .. :yes: :) :)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    මේවා ගැන විස්තරයක් දාපන්කෝ අපිටත් හදන්න.

    මම නම් තාම හදල නෑ බං, හදන්න යන්නෙ ... හැදුවට පස්සෙ වැඩේ හරි ගියොත් දාන්නම් .. :rofl::rofl: