unitech, 1st cross street,colombo 11, meke thiyanawa panel jathi 3k wage poddak balapan![]()


, තැනක් යූ වෙරි මච් මචන් .... ගිහින් බලන්න ඕනෙ, ඒත් complete panel නම් නෙමෙයි ඕනෙ ... cell එක තමයි ඕනෙ, මං හිතන්නෙ උඹ කිව්වෙත් ඒක ගැන වෙන්න ඇති ... 



හ්ම්ම් , ඒකත් හොඳ idea එකක් ... කොහොමත් ලංකාව වගේ රටවල් වලට ලොවෙත් නැති වෙන්න ඉර එලිය එන නිසා .. එච්චර අව්ලක් වෙන එකක් නෑ rotate උනේ නෑ කියල ...![]()

battery widihata ganne car battery da natham ups wala thiyenawa wage battery da bn
bumpiyooo..... haduwata passe apitath kiyala denna saho![]()

thama hadala iwara na ban man 120W witara cells gennawwa dan tiyenne 80W witara itiri ewa okkoma kaduna, ewa alluwath kadenawa ban
batteries hoya ganna nathuwa thama inne, hambunoth kiyanna. mata 200Ah witara battery oni. charging control unit ekai, pure sine wave inverter ekai okkoma gennwe ebay eken. mata mehe hoya ganna nathi nisa


,උඹ tabbing wire, bus wire ගෙනාවෙත් ebay එකෙන්ද ... ගණන් අඩු ලින්ක් එකක් තියෙනවනම් දීපන් කො ... උඹ cell ගත්ත seller ගෙ ලින්ක් එකත් දීපන් ...


අව්ලක් නෑ උඹේ පලවෙනි panel එකනෙ shape එකේ හදපන් ... දෙවෙනි panel එක හදනකොට අව්ල ගොඩක් දුරට අඩු වෙයි .... 

kohomada bn hadanne puluwan nam wisthara karala dannako



ela machan.mama hithanne used panel ganna athi machan 10kata aduwen.ahala balahan pitakotuwen

ඒත් solar panel අවුරුදු 25ක් 30ක් විතර යනකොට වැඩිය විදුලියක් නිපදවෙන්නෙ නෑ ... ඒක නිසා used කරපු panel ගන්නවානම් හොඳට බලලයි ගන්න ඕනෙ, අනික මං හිතන්නෙ නෑ panel එක අව්වෙන් තියල voltmeter ගහල බලන්න දෙයි කියල විකුණන උන් 
... මං මේක හදන්න හැදුවේ ආතල් එකටත් එක්ක 

අපිම දෙයක් හදල වැඩක් ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවනේ බං .. 


battery widihata ganne car battery da natham ups wala thiyenawa wage battery da bn

, ඒත් ඕනෙම battery එකක් use කරන්න පුළුවන් battery එකට හරියන charge controller එකක් ගත්තනම් හරි .../\ මේ විදියට දෙකක් ගැහුවම හරවන්න ඕනේ නැ නේ..![]()

, කොහොමත් ඉතින් auto rotate කරන්න ඕනෙත් නෑ, _ _ මේ විදිහට දෙකම තිබ්බොත් හොඳට එලිය දෙකටම වැටෙනව ... Maath ebay eken badu set ekama gennagena hadanna patan gatta ban ,eath hariyana bouth ekak set wenne nathuwa epaa unaa, tab karanna patta amaarui,dan wade atha arala daala balan innawa.
Umba panel encapsulate karanna yanne kohomada?


, ... අනිත් එක, බවුත් එකේ කූර ගිනිගලකට හරි බිම අතුල්ලලා හරි ෆ්ලැට් කරගනින් ... නැත්තන් උල් වෙච්ච කූරෙන් ටැබ් පාස්සනවා බොරු ...

encapsulate කරනවා තියා තාම cells ටික ගත්තෙත් නෑ ... 
ඒත් මම හිතන් ඉන්නෙ EVA එකකින් කරන්න, ඒකෙන් තමයි ඔය professionals ල කියල කියාගත්ත company වල encapsulate කරන්නෙ 


