ජයකිරණ එකෙන් goot copy බවුත් දෙකක් ගත්තා 40w & 60w.දෙකෙන්ම කරන්ට් වදිනවනේ මචන්
.එක දවසක්වත් පාවිච්චි කරේ නෑ
හොද බජට් බවුත් එකක් recommend කරන්නකෝ
ලින්ක් දියව්
මම ගොඩක්ම කරන්නේ wire joint කරලා පාස්සන එකයි. ගෙදර diy පොඩි පොඩි circuit පාස්සන එකයි
professional කෙනෙක් නෙවේ
.එක දවසක්වත් පාවිච්චි කරේ නෑහොද බජට් බවුත් එකක් recommend කරන්නකෝ
ලින්ක් දියව්
මම ගොඩක්ම කරන්නේ wire joint කරලා පාස්සන එකයි. ගෙදර diy පොඩි පොඩි circuit පාස්සන එකයි
professional කෙනෙක් නෙවේ