LED බල්බ් රිපෙයාරින්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕම් 100 රෙසිස්ටරයක් දාපං
    දුඹුරු කලු දුඹුර එකක්

    86bcff0b-a7b6-4cab-91b2-998b6cf4b3a5.jpg
    ගැලපෙන ඕම් ගාන කොහොමද හොයන්නේ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    බල්බ් දෙකේම ?
    මං කියන්නෙ චූටි led එකක්
    ඒකට වෝල්ට් 3 ක් දුන්නම අපි හිතමු මිලි ඇම්පියර් 15 ක් විතර ගන්නව කියල
    එතකොට 3 බෙදීම 0.015 සමානයි රෙසිස්ටරේ ඕම් ගාණ
    ඕම් 200 ක් වගේ එනව.
    චූටි LED දෙකක් පිච්චිලනං 200 රෙසිස්ටර් දෙකක් දාන්න
    නැත්තං 440 තනි රෙසිස්ටරයක් වුණත් පුලුවන්
     
    • Like
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    පෙනුමෙ හැටියටනං චූටි LED ටික හොදයි වගේ
    ඒවට මොකුත් කරන්න යන්න එපා.
    ගොඩක් වෙලාවට ඕව පිච්චිලනං කලු පාට ඩොට් එකක් වගේ හිටිනව
    අවුල ඇත්තෙ සර්කිට් එකේ
    කරන්ට් එකට ගහල LED ලයිට් තියෙන පැත්ත එහෙම අල්ලන්න යන්න එපා. කරන්ට් වදිනව
     
    • Like
    Reactions: Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    led වල කරන්ට් එක තමයි රේගියුලේට් වෙන්නේ (Constant current) ඒ නිසා බල්බ් එකක් අයින් කරලා එතන ෂෝර්ට් කලා කියල කිසි අව්ලක් නෑ කරන්ට් එක වෙනස් වෙන්නේ නෑ.

    හැබැයි මෙහෙම සීන් එකක් තියේ
    සමහර led වල එල led එකක් ඇතුලේ චිප් එකකට වඩා සිරිස් කරලා තියේ ගොඩක් වෙලාවට චිප් 3. එතකොට මේ led string එකම වෝල්ට් 90කින් වගේ වැඩ කරන්නේ. දැන් පිච්චුන led එක වෙනුවට කොන් දෙක පැස්සුවොත් වෝල්ට් 10ක් විතර ඩ්‍රොප් වෙනවා අව්ලක් නෑ එත් හැබැයි බල්බ් 4-5 ක් සිරිස් එකෙන් අයින් උනොත් led driver එක on වෙන්නේ නෑ සමහර ඒවගේ. ඒ හැර කිසි අව්ලක් නෑ

    මමත් රෙපෙයාර් කරලා පාවිච්චි කළා හැබැයි සාර්ථක නෑ අලුතෙන් ගත්ත led එකක් මාස 1-3 ක් ඇතුලත වගේ ඔහොම උනොත් දුර්වල led එකක් තිබිල පිච්චිලා එක අයින් කලාම දිගටම වැඩ එත් ටිකක් කල් යුස් කරපු එකක් නම් අනිත් led ත් අවසාන කාලේ යන්නේ. ඒවා එකින් එක යන්න ගන්නවා

    මම බල්බ් 4ක් හැදුවා 4 ම එහෙම උනා එකක් මාසයක් විතර තිබ්බා අනිත් ඒවා දවස් 2න් සතියෙන් බල්බ් එකින් එක අව්ල් ගියා. ඔයා කාචයකින් ලොකු කරලා බැලුවොත් පෙනෙයි බල්බ් wear out වෙලා තීන විදිහ පාට වෙනස් වෙලා. ඒ කියන්නේ ලගදීම ඒවත් යනවා
     
    කොහොමහරි අන්තිමට කරන්ට් එක රෙගියුලේට් කරන්නෙ අවුුට්පුට් වෝල්ටේජ් එක වෙනස් කරල නේද...
     
    නෑ. කරන්ට් සෙන්ස් රෙසිස්ටර් එකක් තීනවා එකෙන් තමයි කරන්ට් රේගියුලේට් කරන්නේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    ඒත් බන් ලංකාවේ තියෙන බල්බ් වලින් ෂන්ට් රෙසිස්ස්ට්ර්යක් එකක් එක්ක එන ඩ්‍රයිවර්ස් තියන්නේ හොද බ්‍රැන්ඩ් වල විතරයි ද කොහෙද . හරි අහම්බෙන් සෙට් වෙන්නේ

    led වල කරන්ට් එක තමයි රේගියුලේට් වෙන්නේ (Constant current) ඒ නිසා බල්බ් එකක් අයින් කරලා එතන ෂෝර්ට් කලා කියල කිසි අව්ලක් නෑ කරන්ට් එක වෙනස් වෙන්නේ නෑ.

    හැබැයි මෙහෙම සීන් එකක් තියේ
    සමහර led වල එල led එකක් ඇතුලේ චිප් එකකට වඩා සිරිස් කරලා තියේ ගොඩක් වෙලාවට චිප් 3. එතකොට මේ led string එකම වෝල්ට් 90කින් වගේ වැඩ කරන්නේ. දැන් පිච්චුන led එක වෙනුවට කොන් දෙක පැස්සුවොත් වෝල්ට් 10ක් විතර ඩ්‍රොප් වෙනවා අව්ලක් නෑ එත් හැබැයි බල්බ් 4-5 ක් සිරිස් එකෙන් අයින් උනොත් led driver එක on වෙන්නේ නෑ සමහර ඒවගේ. ඒ හැර කිසි අව්ලක් නෑ

    මමත් රෙපෙයාර් කරලා පාවිච්චි කළා හැබැයි සාර්ථක නෑ අලුතෙන් ගත්ත led එකක් මාස 1-3 ක් ඇතුලත වගේ ඔහොම උනොත් දුර්වල led එකක් තිබිල පිච්චිලා එක අයින් කලාම දිගටම වැඩ එත් ටිකක් කල් යුස් කරපු එකක් නම් අනිත් led ත් අවසාන කාලේ යන්නේ. ඒවා එකින් එක යන්න ගන්නවා

    මම බල්බ් 4ක් හැදුවා 4 ම එහෙම උනා එකක් මාසයක් විතර තිබ්බා අනිත් ඒවා දවස් 2න් සතියෙන් බල්බ් එකින් එක අව්ල් ගියා. ඔයා කාචයකින් ලොකු කරලා බැලුවොත් පෙනෙයි බල්බ් wear out වෙලා තීන විදිහ පාට වෙනස් වෙලා. ඒ කියන්නේ ලගදීම ඒවත් යනවා
    එකම ටයිප් චිප් එක තියෙන බල්බ් සෙට් උනොත් බන් මම නම් කරන්නේ එක බල්බ් එකක් ඩෝර්නර් බල්බ් එක කර ගන්න එක, රෙසිස්ටර් දානවට වඩා පැවැත්මක් සෙට් වෙනවා හැබැයි
    ------ Post added on Feb 19, 2023 at 12:32 PM

    බල්බ් දෙකේම ?

    බලබ් ප්ලෙට් එකේ කෝඩ් එකක් තිය්න්නේ ( 5730 )මචන් එකෙන් ඔයාට පුලුවන් ඩේට ශිට් එක බලන්න . එහෙම බලන්න පුලුවන් අවශය විස්තර
    ------ Post added on Feb 19, 2023 at 12:34 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒත් බන් ලංකාවේ තියෙන බල්බ් වලින් ෂන්ට් රෙසිස්ස්ට්ර්යක් එකක් එක්ක එන ඩ්‍රයිවර්ස් තියන්නේ හොද බ්‍රැන්ඩ් වල විතරයි ද කොහෙද . හරි අහම්බෙන් සෙට් වෙන්නේ

    එකම ටයිප් චිප් එක තියෙන බල්බ් සෙට් උනොත් බන් මම නම් කරන්නේ එක බල්බ් එකක් ඩෝර්නර් බල්බ් එක කර ගන්න එක, රෙසිස්ටර් දානවට වඩා පැවැත්මක් සෙට් වෙනවා හැබැයි
    ------ Post added on Feb 19, 2023 at 12:32 PM

    බලබ් ප්ලෙට් එකේ කෝඩ් එකක් තිය්න්නේ ( 5730 )මචන් එකෙන් ඔයාට පුලුවන් ඩේට ශිට් එක බලන්න . එහෙම බලන්න පුලුවන් අවශය විස්තර
    ------ Post added on Feb 19, 2023 at 12:34 PM

    එහෙම තියෙන්නේ ඩ්‍රයිවර් ic නැති කැප එකක් එන ඒවගේ. ඒවගේ කැප එක තමා කරන්ට් එක තීරණය කරන්නේ
    Capacitor reactance circuit

    15w 1000 ට විතර තීන බල්බ් වල ic තීන සර්කිට් එකක් එන්නේ
     
    • Like
    Reactions: Asmodeus and dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එකම සයිස් බල්බ් එකේ වොල්ටේජ් එකයි ඇම්පියර් එකයි වෙනස් උන එක ගැන ද අවුල

    2835 කියන්නේ බල්බ් එකේ සයිස් එක මිලිමිටර් වලින 28mm*35 mm

    ඔකේ තව දිගට එනවා ඒත් ප්‍රින්ට් කරන්නේ නැ 2835 කියන සීරියස් එකේ එක එක ක්ලාස් එනවා ඒ අනුව වොල්ටෙජ් එක වෙනස්

    https://assets.cree-led.com/a/ds/j/JSeries-2835-6V-18V-Consolidated.pdf

    අඩු වොල්ටේජ් එකක් වැඩි ඇම්පියර් ගානක්

    අඩු ඇම්පියර් ගානක් වැඩි වොල්ටේජ් එකක්

    P=IV