LED බල්බ් රිපෙයාරින්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹලා එල් ඊ ඩී බල්බ් පිච්චුනාම රිපෙයාර් කරලා පාවිච්චි කරලා නැද්ද? හුගක් වෙලාවට එක එල් ඊ ඩී එකක් වගේනේ පිච්චෙන්නේ.ඒක හොයාගෙන අයින් කරලා කොන් දෙක පාස්සන එක නේද හුගක් උන් කරන්නේ? එකෙන් අනික් එල් ඊ ඩී වලට අවුලක් නැද්ද?

    පාස්සනවා වෙනුවට එතනට ඕම් පොඩි ගානක රෙසිස්ටර් එකක් දානවා සමහරු. ඕකෙන් වඩා හොඳ මොන ක්‍රමයද?

    ගෙදර තියෙනවා පිචිචිලා අයින් කරපු එල් ඊ ඩී බල්බ් 2-3ක්.රිපෙයාර් කරගන්න කියලා බැලුවේ තනියෙම.

    soldering iron එකයි soldering wire තිබ්බම ඇතිද මේ වැඩේට? මල්ටි මීටර් අවශ්‍යමද?

    බවුත් ගන්න කොට මොනවද බලන්න ඕනේ? මේ වගේ වැඩවලට වොට් කීයක එකක් ඇද්ද?
     
    • Like
    Reactions: Kalegana

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    බල්බ් එකේ කොන් දෙක පෑස්සුවාම අනික් බල්බ් වලට වොල්ටේජ් එක පොඩ්ඩක් වැඩි වෙනවා එක බල්බ් එකක් වගේනම් එහෙම කරාට අවුලක් නෑ ඊට වඩා කරොත් අවුල් පිච්චුන led බල්බ් එක යටින් හිට් කරල ගලවලා මාරු කරන්න පුලුවන් මල්ටි මීටරයක් තියෙනවා නම් වැඩේ පහසුයි නැත්නම් 5v චාජර් එකක වයර් දෙක දෙපැත්තෙන් අල්ලලත් හොයන්න්ස් පුලුවන්

    සමහර ඒවගෙ led නෙවෙයි පිච්චෙන්නෙ කැප් එක ඒක මාරු කරාම හරි
     
    මම බැලුවේ වයරින් වලට ගන්න වයර් කෑල්ලක් නමලා කොන් දෙකේ තියලා.එහෙම තිබ්බම එකක් ඇර අනික් එල් ඊ ඩී ටික පත්තු වුනා.
     
    • Like
    Reactions: Kalegana

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    පිච්වුනු LED එකේ කොන් දෙක පෑස්සුවම අවුලක් වෙන්නෙ නැහැ
    හේතුව LED driver එකෙන් කරන්නෙ LED වලට සේෆ් විදියට current එක රෙගියුලේට් කරන එක. ඒක නිසා එක LED එකක් අඩු උනත් current regulation එක වෙන නිසා හානියක් නැහැ.

    මල්ටිමීටරයක් නැතිව කරන්න පුලුවන් තියනවා නං හරි ලේසියි
    බවුත් එකක් හොඳ එකක් හොයනවා නං goot වගේ බ්‍රෑන්ඩ් වලින් එනවා ඒව ගොඩක් හොඳයි ගානත් වැඩියි
    එක LED එකක් මාරු කරගන්න නං ඔය කඩේ තියන සාමාන්‍ය බවුත් එකක් 25w-40w අතර එකක් ඇති.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිච්වුනු LED එකේ කොන් දෙක පෑස්සුවම අවුලක් වෙන්නෙ නැහැ
    හේතුව LED driver එකෙන් කරන්නෙ LED වලට සේෆ් විදියට current එක රෙගියුලේට් කරන එක. ඒක නිසා එක LED එකක් අඩු උනත් current regulation එක වෙන නිසා හානියක් නැහැ.
    අර කිව්වා වගේ එකකට වඩා පිච්චිලා නම්? ඒත් පාස්සලා ගත්තොත් අවුලක් නැද්ද
    මල්ටිමීටරයක් නැතිව කරන්න පුලුවන් තියනවා නං හරි ලේසියි
    බවුත් එකක් හොඳ එකක් හොයනවා නං goot වගේ බ්‍රෑන්ඩ් වලින් එනවා ඒව ගොඩක් හොඳයි ගානත් වැඩියි
    එක LED එකක් මාරු කරගන්න නං ඔය කඩේ තියන සාමාන්‍ය බවුත් එකක් 25w-40w අතර එකක් ඇති.
    https://www.daraz.lk/products/goot-...ing-iron-input-220v-power-40w-i102206324.html

    තියෙන්නේ නම් goot කියලා

    මේක ඔර් ජිනල් ද ෆේක්ද
     
    • Like
    Reactions: Kalegana

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    අර කිව්වා වගේ එකකට වඩා පිච්චිලා නම්? ඒත් පාස්සලා ගත්තොත් අවුලක් නැද්ද

    https://www.daraz.lk/products/goot-...ing-iron-input-220v-power-40w-i102206324.html

    තියෙන්නේ නම් goot කියලා

    මේක ඔර් ජිනල් ද ෆේක්ද
    Goot ඔරිජිනල් එකක් ඔය ගානට හම්බෙන්නේ නෑ හැබැයි ඔයාගේ වැඩේට ඕක ඇති
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Goot ඔරිජිනල් එකක් ඔය ගානට හම්බෙන්නේ නෑ හැබැයි ඔයාගේ වැඩේට ඕක ඇති
    ඔර් ජිනල් එකක් දැන් කීයද? ඕඩර් කරන්න තැනක් නැද්ද
     
    • Like
    Reactions: Kalegana

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඩ්‍රයිවර් එක නැති ඒවාට ඔය වැඩේ සාර්තක නෑ, ඒවාට එල් ඊ ඩි එකක්ම දාන්න. එකම ව්ර්ගයේ බල්බ් නම් ඔයා ලග තිය්න්නේ වැඩේ ලේසියි.. නොර්මල් බවුත් එකක් ගන්න , වැඩිය වැඩකරන කෙනෙක් නෙව්යි නිසා ඒ ඇති.

    පොටෝ දාන්න බලන්න ප්ලෙට් එකේ. එස් එම්ඩි ගලවන්න නම් ලේසියි අයන් එකෙන්, එහෙමත් නැතන්ම් රයිස් කුකර් එකේ තියාගෙන ඉන්න ප්ලෙට් එකක් කඩෙන් ගන්න200 වගේ වෙන්නේ .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩ්‍රයිවර් එක නැති ඒවාට ඔය වැඩේ සාර්තක නෑ, ඒවාට එල් ඊ ඩි එකක්ම දාන්න. එකම ව්ර්ගයේ බල්බ් නම් ඔයා ලග තිය්න්නේ වැඩේ ලේසියි.. නොර්මල් බවුත් එකක් ගන්න , වැඩිය වැඩකරන කෙනෙක් නෙව්යි නිසා ඒ ඇති.

    පොටෝ දාන්න බලන්න ප්ලෙට් එකේ. එස් එම්ඩි ගලවන්න නම් ලේසියි අයන් එකෙන්,

    හෙට පොටෝ ටික දාන්නම්..එකම බ්‍රෑන්ඩ් එකේ නෙමෙයි බල්බ් නම්..
    එහෙමත් නැතන්ම් රයිස් කුකර් එකේ තියාගෙන ඉන්න ප්ලෙට් එකක් කඩෙන් ගන්න200 වගේ වෙන්නේ .

    :eek: ඒ මොනවද? මට නම් ඕවා එච්චර තේරුමක් නෑ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හෙට පොටෝ ටික දාන්නම්..එකම බ්‍රෑන්ඩ් එකේ නෙමෙයි බල්බ් නම්..

    :eek: ඒ මොනවද? මට නම් ඕවා එච්චර තේරුමක් නෑ.

    ඔක බලන්න, හැබයි පරිස්සමෙන් ඔවා කරන්න.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ඔක බලන්න, හැබයි පරිස්සමෙන් ඔවා කරන්න.

    bulb 1

    tw4vuZa.jpg

    --------------------------------------

    bulb 2

    o4knCBY.jpg

    uFSg4ta.jpg
     
    • Like
    Reactions: Kalegana

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    B1
    Black wire ekai Nail ekai athara LED eka sure na, LED tikam check karala balana 3v dila , Driver ekath balana eliyata aran Capacitor eka idimila da kiyla

    B2

    LED bullb pena vidiyta nm hodai, eath ekin eka check karana, okea capacitor eka (green color) Leak wage pena vidiyata 4.7uf 400v / 3.3uf 400v wage
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඔයා කියන්නෙ Phylips වගේ බ්‍රෑන්ඩඩ් බලබ් එකක්ද
    නැත්තං අර දෙකයි පනහෙ බාල බල්බ් ගැනද? :P

    ඔය ජාති දෙකෙන්ම කරන්ට් වදිනව බලාගෙන.
    බෑන්ඩඩ් බල්බ් වල තියෙන LED චූටි ලයිට් එකක් වැඩ කරන්නෙ වෝල්ට් 10-20 වගේ ලොකු අගේකින්. එතකොට බල්බ් එකේ තියෙන ඔක්කොම LED වලට වෝල්ට් 200ක් විතර එනව
    අර බාල අඩුවට ගන්න තියෙන ඒවනං වෝල්ට් 3 ක් දෙපැත්තට දුන්නම පත්තු වෙනව
    මං ගාව තියෙන බවුත් එක වොට් 40
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    B1
    Black wire ekai Nail ekai athara LED eka sure na, LED tikam check karala balana 3v dila , Driver ekath balana eliyata aran Capacitor eka idimila da kiyla

    B2

    LED bullb pena vidiyta nm hodai, eath ekin eka check karana, okea capacitor eka (green color) Leak wage pena vidiyata 4.7uf 400v / 3.3uf 400v wage
    පිච්චිලා තියෙන ඒවා නම් හොයාගෙන තියෙන්නේ.

    ඔය කියන දේවල් නම් මට හොයන්න තේරෙන්නේ නෑ. වෝල්ට් ගණන් හරියට දෙන්න මල්ටි මීටර් ගන්න වෙනවා අලුතෙන්

    ඔයා කියන්නෙ Phylips වගේ බ්‍රෑන්ඩඩ් බලබ් එකක්ද
    නැත්තං අර දෙකයි පනහෙ බලබ් ගැනද?

    ඔය ජාති දෙකෙන්ම කරන්ට් වදිනව බලාගෙන.
    බෑන්ඩඩ් බල්බ් වල තියෙන LED චූටි ලයිට් එකක් වැඩ කරන්නෙ වෝල්ට් 6-12 කින්
    අර බාල අඩුවට ගන්න තියෙන ඒවනං වෝල්ට් 3 ක් දෙපැත්තට දුන්නම පත්තු වෙනව
    මං ගාව තියෙන බවුත් එක වොට් 40
    බ්‍රෑන්ඩ් එකක් නෑ බන් ගහලා.පරණයි.
    ------ Post added on Feb 19, 2023 at 10:28 AM
     
    • Like
    Reactions: Kalegana

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    බ්‍රෑන්ඩ් එකක් නෑ බන් ගහලා.පරණයි.
    ගහන්න දෙයක් නෑ පොටෝ එක දැක්ක :P
    ගණන් අඩු එකක්. කමක් නෑ හදන්න ට්‍රයි එකක් දෙන්න
    පිච්චුණ LED එකට රෙසිස්ටරයක් හරහට දාන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගහන්න දෙයක් නෑ පොටෝ එක දැක්ක :P
    ගණන් අඩු එකක්. කමක් නෑ හදන්න ට්‍රයි එකක් දෙන්න
    පිච්චුණ LED එකට රෙසිස්ටරයක් හරහට දාන්න
    (y)

    බවුත් එක මොන බ්‍රෑන්ඩ් ද බන්..සෙරමික් තුඩ තියෙන එකද හොඳ
     
    • Like
    Reactions: Kalegana