SOLO by HNB

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    https://www.getsolo.lk/

    යුස් කරන අය ඉන්නවද ? :rolleyes: මොනාද වාසි අවාසි :dull:

    solo-i-andro-2.png
     
    • Like
    Reactions: 2osama

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Com bank Flash still other banks free ...but not sure after 28Feb..

    දැන් අවුරුදු 9+ ඉඩන් යුස් කරනවා මුන්ගේත් මෙහෙම සර්විස් එකක් තියෙනවා කියල දන්නේ දැන් නේ :nerd::shocked:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    FriMi එක තාම යුස් කරනවද කට්ටිය :dull:

    නැහැ මම නම් used කරන්නේ නැහැ .
    මම used කරන්නේ seylan bank අවුලක් නැහැ
    ඕනෑම payment එකක් කරඟනත් පුළුවන්
    online payment උනත් පුළුවන් කිසිම කරදරයක් නැහැ .
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    දැන් අවුරුදු 9+ ඉඩන් යුස් කරනවා මුන්ගේත් මෙහෙම සර්විස් එකක් තියෙනවා කියල දන්නේ දැන් නේ :nerd::shocked:

    Com bank marketing karanne naa wadeta..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,272
    5,394
    113
    Meka thawama hadan yanawa wage;

    HNB account balance view option
    Offers
    Frimi wage Fees/Charges page ekak
    Live chat with support

    dunnanam hari.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Oya mona magula awath frmi ekata gahana ekak thama na bn

    frimi nagala giye elakiri nisa
    වැඩක් නෑ නේහ් බං දැන් අනිත් බැංකු වගේම සල්ලි ගන්නව නේහ් ඒකෙ. ෆ්‍රීමී ඔය තරම් හිට් වුණේ හැමදේම නිකං දුන්න නිසා. අර වගේ නමක් දාල තියෙන්නෙත් ඒක නේහ්. චාර්ජ් කරන්න ගත්තයින් පස්සෙ තේරුමක් නෑ. මම නම් මේ මාසෙ මුල ඉඳන්ම සම්පූර්ණයෙන්ම ගනුදෙනු කරන එක නැවැත්තුව දැන් ෆ්ලෑෂ් වලින් කරන්නෙ.
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    වැඩක් නෑ නේහ් බං දැන් අනිත් බැංකු වගේම සල්ලි ගන්නව නේහ් ඒකෙ. ෆ්‍රීමී ඔය තරම් හිට් වුණේ හැමදේම නිකං දුන්න නිසා. අර වගේ නමක් දාල තියෙන්නෙත් ඒක නේහ්. චාර්ජ් කරන්න ගත්තයින් පස්සෙ තේරුමක් නෑ. මම නම් මේ මාසෙ මුල ඉඳන්ම සම්පූර්ණයෙන්ම ගනුදෙනු කරන එක නැවැත්තුව දැන් ෆ්ලෑෂ් වලින් කරන්නෙ.

    Flash 1k Charges 28th Feb walin passe wadi unoth thamai case 1k..nattam hodai..