SOLO by HNB

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    වැඩක් නෑ නේහ් බං දැන් අනිත් බැංකු වගේම සල්ලි ගන්නව නේහ් ඒකෙ. ෆ්‍රීමී ඔය තරම් හිට් වුණේ හැමදේම නිකං දුන්න නිසා. අර වගේ නමක් දාල තියෙන්නෙත් ඒක නේහ්. චාර්ජ් කරන්න ගත්තයින් පස්සෙ තේරුමක් නෑ. මම නම් මේ මාසෙ මුල ඉඳන්ම සම්පූර්ණයෙන්ම ගනුදෙනු කරන එක නැවැත්තුව දැන් ෆ්ලෑෂ් වලින් කරන්නෙ.

    Same:yes:
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Flash eketh Fee Add kranawada bn 28 Feb walin passe :confused::confused:
    Nathnm Issara Frimi wagemada, Hamdema Free da:angry::angry:

    බලමු නෙහ්.මොකක් කරයිද දන්නෑ :dull:
    උනුත් ෆී ඇඩ් කලොත් විකල්පෙකට යන්න වෙනවා:growl:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,283
    5,404
    113
    Meka FREE ne :angry: HNB customer lata 250/= yearly fee eka. (Justpay nisa SMS Alert fee eka. LOL )

    mama ahuwa CS eken kiwe
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Flash 1k Charges 28th Feb walin passe wadi unoth thamai case 1k..nattam hodai..

    Oya koi app eka unath mul kale witharai free

    Mkada katawath hamadama free denna ba

    App dev / server maintain / back end programming / promotion

    Kochara wewal karanna tyanwada ban

    Oya koi eka awath man dakka marama user friendly app ekak thama frimi eka salli gathath dan un allala iwara base eka


    Anika anith hama ekama oka copy karanna dagalanwa misak aluth deyak krana balanne nane
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,283
    5,404
    113
    Oya koi app eka unath mul kale witharai free

    Mkada katawath hamadama free denna ba

    App dev / server maintain / back end programming / promotion

    Kochara wewal karanna tyanwada ban

    Oya koi eka awath man dakka marama user friendly app ekak thama frimi eka salli gathath dan un allala iwara base eka


    Anika anith hama ekama oka copy karanna dagalanwa misak aluth deyak krana balanne nane

    meka muladima 250/=, not free :D