ඒ දවස්වල එන්නද කියල ඇහුවම හා වරෙන් ඕන වෙලාවක කිව්ව
දැං අහනකොට සද්දයක් නෑ
දැං අහනකොට සද්දයක් නෑ


මේක හැමෝටම අමාරු කාලයක්.ඒ දවස්වල එන්නද කියල ඇහුවම හා වරෙන් ඕන වෙලාවක කිව්ව
දැං අහනකොට සද්දයක් නෑ![]()
ඒ දවස්වල ගියෙ නැත්තෙ කොරෝන හින්දමේක හැමෝටම අමාරු කාලයක්.
බලපන් මිනිහෙක් ගෙදෙට්ට වත් වැද්ද ගන්නේ නැ යකෝ..
ඔන්න ආගන්තුක සත්කාර දක්වන හැටි.
@Solo Rider ගෙදර ගියාට පස්සෙ යන්නෙ @Heshan Daminda ගෙ ගෙදර
@PHBhagya ලාගේ ගෙදර යන්නේ නැද්ද?@Solo Rider ගෙදර ගියාට පස්සෙ යන්නෙ @Heshan Daminda ගෙ ගෙදර
අඩෝ අඩෝ භාග්‍ය මිස් ව ඕවට අල්ලගන්න එපා@PHBhagya ලාගේ ගෙදර යන්නේ නැද්ද?