යකෝ ජෝක් එකට කිව්වේ. ඕක සීරියස් ගන්න එපාස්වයං ප්‍රවර්ධනය naha ban....සත්‍ය කතාවක් ඇසුරිනි
naha ban........ ubath koccra udau karala tiyanawada ban...mata witarak nawai....tawa godak member la ta....යකෝ ජෝක් එකට කිව්වේ. ඕක සීරියස් ගන්න එපා
මම තව හෙනම පව්කාර වැඩක් කළා. මට ඒ මෙම්බරයාගේ නම මතක නැහැ. ෆ්‍රී ඉන්ටනෙට් පැකේජ් එකක් දාලා දෙන්නම් මාසෙට 495යි කියලා ඌ මට පීඑම් ගහලා සල්ලි එවන විදිය අහලා තිබ්බා. මට පැය බාගෙන් විතර ඊසිකෑෂ් කරලා තිබ්බ. මම කීල්ස් එක ගාව හිටිය පොඩි කොල්ලෙක්ට කියලා කොමර්ෂල් බෑන්ක් එකෙන් සල්ලි අරන් නිකන් හිටියා. පව් කියලා සති දෙකකට විතර පස්සේ ඒ නොම්බරේට 495ක් දාලා, මල්ලි ආයේ මේ වගේ ගොන් වෙන්න එපා කියලා මැසේජ් එකක් දැම්මා.. උගේ නම්බර් එක මතක නැහැ.අම්බෝ මූ ඒ කාලේ දුන්නු ආතල් නෙද
එළකිරි මිතුරෙක්
පව් බොල.මම තව හෙනම පව්කාර වැඩක් කළා. මට ඒ මෙම්බරයාගේ නම මතක නැහැ. ෆ්‍රී ඉන්ටනෙට් පැකේජ් එකක් දාලා දෙන්නම් මාසෙට 495යි කියලා ඌ මට පීඑම් ගහලා සල්ලි එවන විදිය අහලා තිබ්බා. මට පැය බාගෙන් විතර ඊසිකෑෂ් කරලා තිබ්බ. මම කීල්ස් එක ගාව හිටිය පොඩි කොල්ලෙක්ට කියලා කොමර්ෂල් බෑන්ක් එකෙන් සල්ලි අරන් නිකන් හිටියා. පව් කියලා සති දෙකකට විතර පස්සේ ඒ නොම්බරේට 495ක් දාලා, මල්ලි ආයේ මේ වගේ ගොන් වෙන්න එපා කියලා මැසේජ් එකක් දැම්මා.. උගේ නම්බර් එක මතක නැහැ.
ඌ මට ලේ බදෙලිය පලයන් කියලා මලම පැනලා.. පව්.
උඹ නුවර බස් සටෑන්ඩ් එකට මේකෙ කොල්ලෙක්ව යවල රස්තියාදු කරා නේද එක පාරක්? අන්තිමට ඌ මල පැනල ආයෙත් මේකෙ කාටවත් උදව් කරන්නෙ නෑ කියල තිබුන නේද?මම තව හෙනම පව්කාර වැඩක් කළා. මට ඒ මෙම්බරයාගේ නම මතක නැහැ. ෆ්‍රී ඉන්ටනෙට් පැකේජ් එකක් දාලා දෙන්නම් මාසෙට 495යි කියලා ඌ මට පීඑම් ගහලා සල්ලි එවන විදිය අහලා තිබ්බා. මට පැය බාගෙන් විතර ඊසිකෑෂ් කරලා තිබ්බ. මම කීල්ස් එක ගාව හිටිය පොඩි කොල්ලෙක්ට කියලා කොමර්ෂල් බෑන්ක් එකෙන් සල්ලි අරන් නිකන් හිටියා. පව් කියලා සති දෙකකට විතර පස්සේ ඒ නොම්බරේට 495ක් දාලා, මල්ලි ආයේ මේ වගේ ගොන් වෙන්න එපා කියලා මැසේජ් එකක් දැම්මා.. උගේ නම්බර් එක මතක නැහැ.
ඌ මට ලේ බදෙලිය පලයන් කියලා මලම පැනලා.. පව්.
මේක හෙන කැරියඋඹ නුවර බස් සටෑන්ඩ් එකට මේකෙ කොල්ලෙක්ව යවල රස්තියාදු කරා නේද එක පාරක්? අන්තිමට ඌ මල පැනල ආයෙත් මේකෙ කාටවත් උදව් කරන්නෙ නෑ කියල තිබුන නේද?