Solo Rider බිල ගෙව්වා

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෙහෙමයි බන් 500 කියන්නෙ සුලු මුදලක් මගෙ bank account එකේ සල්ලි 1600 තිබුන මට හිතුනෙ මේ බිල ගෙවන්න පුලු වන් කියල බලනකොට එක සේවා ගාස්තු වලට කපාගෙන 1200 ඉතුරු තුබුනෙ... dialog account eka500 දැම්මොත් active වෙනවා reload ekak daa ganna eka shop ekakwat naha.....ඉතින් මොකද්ද මං කරන්නෙ?හිඟන එකක් නෙවෙයි මං ඒ මුදල එයාට reload එකක් විදියට දෙනවා. මොකද මම අඹ ඇටයක්වත් තරමෙ ණයක් තියාගන්නෙ නෑ.
    @Solo Rider patta mcn
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    JVP එකේ ලොක්කො තට්ටු පාහේ බිල්ඩින් ගන්නවා පොඩ්ඩෝ රුපියල් 500 ට නයට කහිනවා 🤩🤩🤩🇱🇰🇱🇰♥️♥️🔕🔕🔕
    අඩුම තරමේ මේ ත්රෙඩවත් කැත කරන් නැතුව ඉදින් බං ලබ්බෙ දේසපාලනේ ගාවගෙන:frown:
     
    • Haha
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    අඩුම තරමේ මේ ත්රෙඩවත් කැත කරන් නැතුව ඉදින් බං ලබ්බෙ දේසපාලනේ ගාවගෙන:frown:
    JVP එක ගැන කිව්වහම රිදිලා දුවගෙන ඇවිත් . අන්න අරුට තව රුපියල් 500 ක් දීපන් . JVP එකට කඩේ ගිහින් මහන්සි ඇති 🤩🤩🤩🤩
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @Solo Rider umbata paypal thiyanawada?
    paypal නෙවේ නිධන් කාසි වලින් ඉල්ලපන් උගෙන් :lol:

    JVP එක ගැන කිව්වහම රිදිලා දුවගෙන ඇවිත් . අන්න අරුට තව රුපියල් 500 ක් දීපන් . JVP එකට කඩේ ගිහින් මහන්සි ඇති 🤩🤩🤩🤩
    :rolleyes::rolleyes::rolleyes:
    ------ Post added on May 15, 2021 at 6:41 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    මම තව හෙනම පව්කාර වැඩක් කළා. මට ඒ මෙම්බරයාගේ නම මතක නැහැ. ෆ්‍රී ඉන්ටනෙට් පැකේජ් එකක් දාලා දෙන්නම් මාසෙට 495යි කියලා ඌ මට පීඑම් ගහලා සල්ලි එවන විදිය අහලා තිබ්බා. මට පැය බාගෙන් විතර ඊසිකෑෂ් කරලා තිබ්බ. මම කීල්ස් එක ගාව හිටිය පොඩි කොල්ලෙක්ට කියලා කොමර්ෂල් බෑන්ක් එකෙන් සල්ලි අරන් නිකන් හිටියා. පව් කියලා සති දෙකකට විතර පස්සේ ඒ නොම්බරේට 495ක් දාලා, මල්ලි ආයේ මේ වගේ ගොන් වෙන්න එපා කියලා මැසේජ් එකක් දැම්මා.. උගේ නම්බර් එක මතක නැහැ.

    ඌ මට ලේ බදෙලිය පලයන් කියලා මලම පැනලා.. පව්.
    කොල්ලෙක් අසරන වෙලා ලැප් එකක් විකුනනවා කියලා නුවර ස්ටේශන් එකේ ඉන්නවා කියලා ත්‍රෙඩ් එකක් දැම්මලු නේද ඉස්සර. ඒකේ ලින්ක් එක දියන් මට කියවලා ආතල් එකක් ගන්ඩ.
     
    • Wow
    Reactions: Solo Rider