Solo rider සහ wife මීක් කියයි

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    වෙන්න අමාරුයි .සෝලෝ අක්ක ඉන්න තැන මූ ඉන්නෙ සිරිමලා වාගෙ...දන්නවනෙ නැත්තං 😂
    මේ හැතිකරේ පාරට ඇදල දාල යන්නෙ නැතුව දිගටම වාහනේ තියාගෙන යන ඒ යහපත් රියදුරු මහතාට මාගේ ප්‍රණාමය....
    සිරාවටම බං ඔය දහදුරාවො උඩු බුරලන කොට මම නං දීල අතාරිනව අතට අහුවෙන එකකින්.....😂 මහා මූසල ටෝන් එකක් තියෙන්නෙ 👺
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    puppy fail GIF