Solo Rider

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මේ 2000 න් පස්සෙ ඉපදුණු පොන්නයෝ සෙට් එකයි, රුපියල් 20 ට ඩේටා වලින් නෙට් එන පොන්නයෝ නිසයි, රෙනකොට වැටිලා ජාතක උනු පොන්නයෝ නිසයි පුදුම කරදරයක් තියෙන්නෙ.

    මිනිහෙක්ට තව අමාරුවේඑ වැටුණු එකෙක්ට උඩව් කරන්නත් දෙපාරක් හිතන්න වෙනවා පොන්නයෝ හැම එකම ආතල් එකට ගන්න නිසා.

    සමහර විට ඕක උන්ගේ මහ උන්ගේ ජාතකේ ඉඳන්ම වැරදි වෙන්න ඇති.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    පිස්සුද බන් කිරියට කාලෙකට පස්සෙ ආතල් එකක් ආවෙ
    ඔව්වා ආතල්ද බං. ගොන් ආතල් කියන්නේ ඔව්වට. ඉස්සර ඉඳන් හිටිය එකෙක්නේ උඹ. ඔහොම ගොන් ආතල් ගත්ත පොන්ස්ලා ඉස්සර හිටියේ නෑ බ්‍රෝ

    ඇයි ඉතිං ඔයා මේ ත්‍රෙඩ් එකක් දාගෙන ඔයාට ආතල් එකට හොදටම වැදිල නිසානෙ 🌝🌝🌝
    මේකට එන්න අප්පිරියයි උඹලා වගේ අපතයින්ගෙ ගොන් පාට් නිසා.
    ------ Post added on May 18, 2021 at 10:58 PM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    ඔව්වා ආතල්ද බං. ගොන් ආතල් කියන්නේ ඔව්වට. ඉස්සර ඉඳන් හිටිය එකෙක්නේ උඹ. ඔහොම ගොන් ආතල් ගත්ත පොන්ස්ලා ඉස්සර හිටියේ නෑ බ්‍රෝ


    මේකට එන්න අප්පිරියයි උඹලා වගේ අපතයින්ගෙ ගොන් පාට් නිසා.
    ------ Post added on May 18, 2021 at 10:58 PM
    ඉතිං ගොං ආතල් දෙන උන්ව ඉග්නෝ කරල උබ සැපේ ඉදපං
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Internet eke dewal nisa le puchcha ganna epa bn.
    යකෝ මේ උදේ ඉඳන් රෑ වෙනකන් මැරිලා මැරිලා එලකිරියට එනවා ටිකක් හිනා වෙලා ආතල් එකේඉඳලා යන්න ජොබ් එකෙයි MD එකෙයි ස්ට්‍රෙස් එක්ක.පොන්නයෝ නිසා ඒකත් එපා වෙනවා.
     
    • Like
    Reactions: planner123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    ඔව්වා ආතල්ද බං. ගොන් ආතල් කියන්නේ ඔව්වට. ඉස්සර ඉඳන් හිටිය එකෙක්නේ උඹ. ඔහොම ගොන් ආතල් ගත්ත පොන්ස්ලා ඉස්සර හිටියේ නෑ බ්‍රෝ


    මේකට එන්න අප්පිරියයි උඹලා වගේ අපතයින්ගෙ ගොන් පාට් නිසා.
    ------ Post added on May 18, 2021 at 10:58 PM
    මේකනෙ බන් දැන් කලින් ඉදපු සෙට් එක නෑ ඉතින් ඔය පොඩි උන් ගන්න ආතල් එක්කට පැත්තෙන් සෙට් වෙලා සප් එකක් දීල ඉන්න තමා තියෙන්නෙ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මොකද්ද සීන් එක.
    confuse වෙනව නෙ.
    නෑ බං සචියා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා සොලෝ රයිඩර් කියන බුවා උගේ බිලක් ගෙවන්න රුපියල් පන්සීයක් දුන්නා කියලා තෑන්ක්ස් කරලා. ඒක බලන් ඉදලා ඇටෙන්ශන් ගන්න දඟලන වේසාවෝටික උන්ගේ අම්මලා බඩ කරපුවා හිටන් දාලා ඌට තෑන්ක්ස් කර කර ත්‍රෙඩ් දදා හැමිනෙනවා දැන් දවස් දෙකක් තිස්සේ ඉවරයක් නෑ පට්ට අප්පිරියයි මේක.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    අඩෝ 80 ගනන්වල නාකිත් ඔහොම බනිනවා ඇති නේද මේ 90න් පස්සේ වුන් තමයි කාලකණ්ණි කියලා.70 ගනන් වල වුන් බනිනවා ඇති 80 ගමන්වල වුන්ට
    අපො නැහැ බන් .අම්මපා අපෙ දෙමාපියොත් අපෙ අයියලා අක්කලාවත් ( අසූ ගණන් වල )
    ඔහොම දශකය නිර්ධය කරෙ නැහැ .
    2000 න් පස්සෙ උන්ට තමා මෙ චොදනාව තියෙන්නෙ .

    අපෙ කලින් ජෙනරෙෂන්ස් වල අය ගත්තොත් අපෙ තාත්තලා අපිව නිර්දය කරපු තැන තමා ෆෝන් ,කම්පියුටර්ස් පාවිච්චි කිරිම.
    ඒ ඇරුනහම වෙන මෙව්වා එකක් විශේශයෙන් තිබ්බෙ නැහැ .
    මොකද අපෙ අම්මලාගෙ කාලෙයි අපෙ ළමා කාලෙ ජෙනරෙෂන් ගැප් එක ටිකක් අඩුයි .
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ow bn athal ekak ne damme hamoma anika uth dnnwa eka athal ekak kyl
    It is too much bro ලංකාවේ පොන්නයෝ හැමදාම මොකක් හරි ලබ්බක් රැල්ලට කරන්න තමයි දන්නේ. එකෙක් මොකක් හරි කලොත් අනික් එකාටත් ඒවගේ දෙයක් කරනකන් පුකේ කැසිල්ල සනීප වෙන්නෙ නෑ.