Solo Rider

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    solo rider කව්ද කියන්න නම් දන්නෙ නෑ. ඌ හොද කොල්ලෙක් වගේ.
    ඒත් ඕනාවට වඩා ආතල් ගන්න ගියොත් අවුල් ඉතින්. මේකෙ උන්ඉ එකිනෙකාට help කරගන්න එකට කෙලවන්න ඉස්සර ඉදල මාර try එකක් දුන්නෙ අර සේනාල් කියන පොන්සිය.
    ජනාදිපති කියලත් account එකක් හදන් ඇවිත් එකෙක් ට රස්සාවක් දෙනවයි කියල ඌමද කොහෙද ඇවිත් තියෙන්නෙ එකෙනුත්. කොහොම හරි එපා කෙරෙව්ව නෙ. දැනුත් ඕකගෙ ෆේක් හතරක් විතර run වෙනව මාර ලෙඩෙක් ඌනම්.

    ඉස්සර එකෙක් ට හෙල්ප් එකක් ඕන උනොත් දවස් ගණන් බැහැල හෙල්ප් කරන්නෙ මතකනෙ. ඒක ඉතින් එන්න එන්න අඩුම වෙලා ගිහින් දැන් එකෙක් හෙල්ප් එකක් ඉල්ලුවත් දෙන්න හිතෙන්නෙ නැත්තෙ අර සැකයයි ගොන් ආතලුයි වැඩි උන නිසා. අර වගේ කාලකන්නි කරන වැඩ තමයි ඉතින් ඕවට බලපාන්නෙ.
    ඉස්සර අර මේකේ කොල්ලෙක්ට සල්ලි හදිසියක් වෙලා ක්‍රේසි බඩී උදව් කලා කියලා ඌ තෑක්ස් කරලා දාපු ත්‍රෙඩ් එක. . ඔය වගේ ත්‍රෙඩ් කීයක් නම්ගියාද කොල්ලන්ට උදව් කරපුවා.
    ඒ කාලේ මෙහෙම ගොන් ආතල් ගන්න උන්හිටියේ නැත්තේ වෙලාවට
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,659
    19,518
    113
    එපා වෙනවා බං 2000 න් පස්සෙ පොන්නයෝ නිසා
    අතෑරල දාපන් බන්. හුගක් පොඩි උන්ට ඕනි ආතල් විතරයි. ඔහේ ආතල් එකේ ඉන්නව. ඒක එක අතකට රටට අහිතකර විදියට බලපානව හැබැයි තවත් පැත්තකින් රටේ සුලු කොටසකට විතරක් තවත් සෑහෙන කාලයක් රජයන්න පුලුවන් වාතාවරණයක් හදනව. අපි හිතුවනෙ මේ 2000 න් පස්සෙ සෙට් එක ආවට පස්සෙ ලොකු revolution එකක් වෙයි කියල මේ රටේ මොකද වයස්ගත හනමිටි අදහස් දරන පිරිසේ අඩුවීමක් වෙයි කියල. ඒත් ඒක එහෙම වෙනවත් එක්කම පුහු ආතල් විතරක් ගන්න පිරිසක් බිහිවෙලා. නිකන් බලපන් ටික් ටොක් කියල එකක් තියන් මොන ගොන් ආතල් එකක්ද ගන්නෙ. හැබැයි උන් එහෙම නාස්ති වෙන එක මහන්සි වෙලා වැඩ කරන උන්ට අරුන් විසින් කරන ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ කියල උබට තෙරෙයි හිතල බැලුවම
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Limit is subjective macho.
    I get what you say.
    Oya threads ignore karala indapan. Eka neh ubata karanna puluwan. Nathnam wenne ubata mala panina nisa ubawa target karala thread daai meke un.
    ඔන්නඕක තමයි හේතුව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,527
    98,474
    113
    ඉතින් ඇයි බං එහෙනම් උබ හැමඑකාටම හායි සොනාල් බොක්ක/පෙරුමාල් බොක්ක ගාන්නේ?
    ඒක ඔ්නිවට වඩා ආතල් එකට ගැනිල්ලක් නෙවෙයිද?

    මෙතන වුනේ කොයිවෙලේවත් සෝලෝ කරපු උදව්ව පාතට දාලා කතාරකපු එකක් නෙවේ..
    ඌ සිරා පොරක් හින්දයි අරූට එහෙම උදව් කරේ සෙනික..
    ඒක හැමෝම දන්නවා

    මාත් ඇතුලුව ගොඩක් අනික් උන් ඒක දැනගෙන ආතල් එකට අනන්මනන් කිව්වා මිසක් කොයිවෙලේවත් උගේ හිත රිද්දුවේ නෑ..
    අනික ඌ සිරා ඩයල් එකක් ආතල් එක ආතල් එක විදිහට ගන්න දන්න නිසා
    ඒක එදා විතරයි සැරටම තිබ්බේ..

    ඇත්ත අන්තිමට ටිකක් ඔනිවට වැඩි උනා තමයි..ඒක වැරදි.. ඒත් ඒක තාවකාලිකයි..ආයි ආයි අවුස්ස අවු්ස්ස ත්රෙඩ් දාන උනුත් ඒක නවත්තනවා bump කරන උන් අඩු උනාම..
    ඒක හිතන්නෙපා..දවසටට කිරියට දාන්නේ ත්රෙඩ් 4ක් 5ක් නෙවයිනේ..අනික්වා බලහන් මචං..මාත් අද දැක්කා සෝලෝ ත්රෙඩ් 4ක් විතර..බම්ප් කරේ මෙන්ෂන් කරලා තිබ්බ එකක් විතරයි..අනික්වා බැලුවෙවත් නැහැ

    උබට බැන්නවත් මොනවත් කිව්වා නෙවෙ..උඹ මට වඩා පරණ එකෙක්නේ..ඒකයි කිව්වේ මචං..
    🤷‍♀️ 🤷‍♀️ 🤷‍♀️

    සෝලෝ රයිඩර්ගෙ උදව් නූල -> උදව් නූලෙන් ආතල් ගන්න නූල් ටික --> බැනුම් නූල

    කිරියෙ ෆ්ලෝ එකේ ලොකු වෙනසකුත් නෑ වගේ. කන්ටෙන්ට් වෙනස් උනාට
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    It is too much bro ලංකාවේ පොන්නයෝ හැමදාම මොකක් හරි ලබ්බක් රැල්ලට කරන්න තමයි දන්නේ. එකෙක් මොකක් හරි කලොත් අනික් එකාටත් ඒවගේ දෙයක් කරනකන් පුකේ කැසිල්ල සනීප වෙන්නෙ නෑ.

    habai uta msg ekak dala mm kre uta kyl kre hurt krnna kre na mama
     
    • Like
    Reactions: THE-X and Roxxy2K

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    අතෑරල දාපන් බන්. හුගක් පොඩි උන්ට ඕනි ආතල් විතරයි. ඔහේ ආතල් එකේ ඉන්නව. ඒක එක අතකට රටට අහිතකර විදියට බලපානව හැබැයි තවත් පැත්තකින් රටේ සුලු කොටසකට විතරක් තවත් සෑහෙන කාලයක් රජයන්න පුලුවන් වාතාවරණයක් හදනව. අපි හිතුවනෙ මේ 2000 න් පස්සෙ සෙට් එක ආවට පස්සෙ ලොකු revolution එකක් වෙයි කියල මේ රටේ මොකද වයස්ගත හනමිටි අදහස් දරන පිරිසේ අඩුවීමක් වෙයි කියල. ඒත් ඒක එහෙම වෙනවත් එක්කම පුහු ආතල් විතරක් ගන්න පිරිසක් බිහිවෙලා. නිකන් බලපන් ටික් ටොක් කියල එකක් තියන් මොන ගොන් ආතල් එකක්ද ගන්නෙ. හැබැයි උන් එහෙම නාස්ති වෙන එක මහන්සි වෙලා වැඩ කරන උන්ට අරුන් විසින් කරන ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ කියල උබට තෙරෙයි හිතල බැලුවම
    හණමිටි පිරිස අඩු වෙන එක නම් වෙවි .
    එත් තරුණ එවුන්ගෙ සුපිරි අදහස් නම් නැහැ .
    අපෙ දශකයෙ ඉන්නෙත් ගොඩක් ගූ හැත්තෙවෙ ඩයල්ස් ගොඩක්ම ( අකමැත්තෙන් උනත් කියන්න වෙනව ඉතිං )

    බලපන් නිකමට ඔය යු ටියුබ් එකෙ උනත් කොමඩි ආතල් දෙන වස්තිලා ,එතකොට අර ටෙක් රිවිව් කරන ගොඩක් ෆේමස් උන් මන් නියොජනය කරන දශකයෙ .
    2000 න් පස්සෙ සොන්නයන්ට අයිඩලයිස් කරන්න වෙන්නෙ අපෙ දශකයෙ හාල්පාරුවො ටික .
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    What to do bro we came here to have some fun. We cannot satisfy everyone. I also see annoying threads all day and I dont even care about them. why should we get angry because of other people's behavior. Some had fun because of it.
    Everyone has a different taste we have to learn it and move on with it
    Thats the answer I can give to you..
    Be happy
    Be well
    Enjoy every moment
    Everything has a limit machan. You people should realize it that other than getting fun.

    There were valuable members while ago and most of them left due to various reasons like this.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඉතින් ඇයි බං එහෙනම් උබ හැමඑකාටම හායි සොනාල් බොක්ක/පෙරුමාල් බොක්ක ගාන්නේ?
    ඒක ඔ්නිවට වඩා ආතල් එකට ගැනිල්ලක් නෙවෙයිද?

    මෙතන වුනේ කොයිවෙලේවත් සෝලෝ කරපු උදව්ව පාතට දාලා කතාරකපු එකක් නෙවේ..
    ඌ සිරා පොරක් හින්දයි අරූට එහෙම උදව් කරේ සෙනික..
    ඒක හැමෝම දන්නවා

    මාත් ඇතුලුව ගොඩක් අනික් උන් ඒක දැනගෙන ආතල් එකට අනන්මනන් කිව්වා මිසක් කොයිවෙලේවත් උගේ හිත රිද්දුවේ නෑ..
    අනික ඌ සිරා ඩයල් එකක් ආතල් එක ආතල් එක විදිහට ගන්න දන්න නිසා
    ඒක එදා විතරයි සැරටම තිබ්බේ..

    ඇත්ත අන්තිමට ටිකක් ඔනිවට වැඩි උනා තමයි..ඒක වැරදි.. ඒත් ඒක තාවකාලිකයි..ආයි ආයි අවුස්ස අවු්ස්ස ත්රෙඩ් දාන උනුත් ඒක නවත්තනවා bump කරන උන් අඩු උනාම..
    ඒක හිතන්නෙපා..දවසටට කිරියට දාන්නේ ත්රෙඩ් 4ක් 5ක් නෙවයිනේ..අනික්වා බලහන් මචං..මාත් අද දැක්කා සෝලෝ ත්රෙඩ් 4ක් විතර..බම්ප් කරේ මෙන්ෂන් කරලා තිබ්බ එකක් විතරයි..අනික්වා බැලුවෙවත් නැහැ

    උබට බැන්නවත් මොනවත් කිව්වා නෙවෙ..උඹ මට වඩා පරණ එකෙක්නේ..ඒකයි කිව්වේ මචං..
    ඔව් ඒකෙදි මම වැරදි මම පිළිගන්නවා.ඒ උනාට මේකෙ කොල්ලයි බල්ලයි හැම එකාම අරූව මෙන්ශන් කර කර ත්‍රෙඩ් දදා හැමිනෙද්දි උදව්වක් ඉල්ලන එකෙක්ටවත් වෙන එකෙක් උදව් කරන්න දෙපාරක් හිතනවා.

    මට පත්තරයක් කියවන්න TV එකේ නිව්ස් බලන්න වෙලාවක් නෑ රස්සාව උදේ ඉඳන් රෑ වෙනකන්ම.

    හිතපන් රස්සාවේ ස්ට්‍රෙස් එක එහෙන් MD එකට පාඩම් කරනවා එහෙන් ඒ ස්ට්‍රෙස් අස්සේ මේකට ආවම හෝම් පේජ් එකේ එකෙක්ගෙම නමක් මෙන්ශන් කරලා බහුබූත ත්‍රෙඩ් තියනවා දැක්කම එක දිගට මළ පනින්නෙ නැද්ද කියලා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,927
    15,569
    113
    Somewhere in this world
    First you relax your mind brother
    ඔව් ඒකෙදි මම වැරදි මම පිළිගන්නවා.ඒ උනාට මේකෙ කොල්ලයි බල්ලයි හැම එකාම අරූව මෙන්ශන් කර කර ත්‍රෙඩ් දදා හැමිනෙද්දි උදව්වක් ඉල්ලන එකෙක්ටවත් වෙන එකෙක් උදව් කරන්න දෙපාරක් හිතනවා.

    මට පත්තරයක් කියවන්න TV එකේ නිව්ස් බලන්න වෙලාවක් නෑ රස්සාව උදේ ඉඳන් රෑ වෙනකන්ම.

    හිතපන් රස්සාවේ ස්ට්‍රෙස් එක එහෙන් MD එකට පාඩම් කරනවා එහෙන් ඒ ස්ට්‍රෙස් අස්සේ මේකට ආවම හෝම් පේජ් එකේ එකෙක්ගෙම නමක් මෙන්ශන් කරලා බහුබූත ත්‍රෙඩ් තියනවා දැක්කම එක දිගට මළ පනින්නෙ නැද්ද කියලා.
     
    mani111

    Junior member
  • Jul 19, 2018
    22
    5
    8

    ammata hukannada ponnayo meke haminenne

    gihin padam karapan
    Tv balapan

    solo rider ta thread danne natuwa

    waren ponna kariya gedarin eliyata puk parak gahala yawanna
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    අතෑරල දාපන් බන්. හුගක් පොඩි උන්ට ඕනි ආතල් විතරයි. ඔහේ ආතල් එකේ ඉන්නව. ඒක එක අතකට රටට අහිතකර විදියට බලපානව හැබැයි තවත් පැත්තකින් රටේ සුලු කොටසකට විතරක් තවත් සෑහෙන කාලයක් රජයන්න පුලුවන් වාතාවරණයක් හදනව. අපි හිතුවනෙ මේ 2000 න් පස්සෙ සෙට් එක ආවට පස්සෙ ලොකු revolution එකක් වෙයි කියල මේ රටේ මොකද වයස්ගත හනමිටි අදහස් දරන පිරිසේ අඩුවීමක් වෙයි කියල. ඒත් ඒක එහෙම වෙනවත් එක්කම පුහු ආතල් විතරක් ගන්න පිරිසක් බිහිවෙලා. නිකන් බලපන් ටික් ටොක් කියල එකක් තියන් මොන ගොන් ආතල් එකක්ද ගන්නෙ. හැබැයි උන් එහෙම නාස්ති වෙන එක මහන්සි වෙලා වැඩ කරන උන්ට අරුන් විසින් කරන ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ කියල උබට තෙරෙයි හිතල බැලුවම
    මේ රටට ගොඩ ඒමක් නෑ බං. රෙඩිට් එක ගනින්කෝ ඔය වගේ ගොන් ආතල් ඒවල නෑ.

    මේ රට හැමදාම වලේ.අන්තිමට ඕකුන් වැඩිහිටියෝ වෙලා සමාජෙට වෛරෙන් ජීවත්වෙන එක තමයි කරන්නේ

    හණමිටි පිරිස අඩු වෙන එක නම් වෙවි .
    එත් තරුණ එවුන්ගෙ සුපිරි අදහස් නම් නැහැ .
    අපෙ දශකයෙ ඉන්නෙත් ගොඩක් ගූ හැත්තෙවෙ ඩයල්ස් ගොඩක්ම ( අකමැත්තෙන් උනත් කියන්න වෙනව ඉතිං )

    බලපන් නිකමට ඔය යු ටියුබ් එකෙ උනත් කොමඩි ආතල් දෙන වස්තිලා ,එතකොට අර ටෙක් රිවිව් කරන ගොඩක් ෆේමස් උන් මන් නියොජනය කරන දශකයෙ .
    2000 න් පස්සෙ සොන්නයන්ට අයිඩලයිස් කරන්න වෙන්නෙ අපෙ දශකයෙ හාල්පාරුවො ටික .
    So true.
    ------ Post added on May 18, 2021 at 11:30 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,527
    98,474
    113
    ඔව් ඒකෙදි මම වැරදි මම පිළිගන්නවා.ඒ උනාට මේකෙ කොල්ලයි බල්ලයි හැම එකාම අරූව මෙන්ශන් කර කර ත්‍රෙඩ් දදා හැමිනෙද්දි උදව්වක් ඉල්ලන එකෙක්ටවත් වෙන එකෙක් උදව් කරන්න දෙපාරක් හිතනවා.

    මට පත්තරයක් කියවන්න TV එකේ නිව්ස් බලන්න වෙලාවක් නෑ රස්සාව උදේ ඉඳන් රෑ වෙනකන්ම.

    හිතපන් රස්සාවේ ස්ට්‍රෙස් එක එහෙන් MD එකට පාඩම් කරනවා එහෙන් ඒ ස්ට්‍රෙස් අස්සේ මේකට ආවම හෝම් පේජ් එකේ එකෙක්ගෙම නමක් මෙන්ශන් කරලා බහුබූත ත්‍රෙඩ් තියනවා දැක්කම එක දිගට මළ පනින්නෙ නැද්ද කියලා.
    බොරු කියන්නෙ මොකටද මන් නන් මේ නූල දැක්ක ගමන් ඕපන් කරේ තවත් ආතල් එකක් වෙන්න ඇති කියල :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: THE-X and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    First you relax your mind brother
    මයින්ඩ් රිලැක්ස් වෙනවද බං මේකේ ගොන් ආතල් නිසා. යූ ටියුබ් යන්න බෑ ඒකත් හාලා, ෆේස්බුක් කොහොමත් කෑවා 2011-2012 කාලෙන් පස්සේ. දැන් එලකිරියත් හානවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ 80 ගනන්වල නාකිත් ඔහොම බනිනවා ඇති නේද මේ 90න් පස්සේ වුන් තමයි කාලකණ්ණි කියලා.70 ගනන් වල වුන් බනිනවා ඇති 80 ගමන්වල වුන්ට

    genaration x ඒ කියන්නෙ අපේ අම්මල තාත්තල. ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙ ළමයි millennials ඒ කියන්නෙ අපි අතර ලොකු පරතරයක් නෑ ආකල්ප අතින්. ඒ ගොල්ලන්ට වඩා අපි අවුල් තමයි ඒක ලෝක ස්වාභාවය. ඒත් gen z සෙට් එකේ හෙනම වෙනසක් තියනව. ඔක්කොටම ඇගිල්ල දික් කරනව නෙවේ ඉතින් ලෝකෙ හැටි එහෙම තමයි.

    ඉස්සර අර මේකේ කොල්ලෙක්ට සල්ලි හදිසියක් වෙලා ක්‍රේසි බඩී උදව් කලා කියලා ඌ තෑක්ස් කරලා දාපු ත්‍රෙඩ් එක. . ඔය වගේ ත්‍රෙඩ් කීයක් නම්ගියාද කොල්ලන්ට උදව් කරපුවා.
    ඒ කාලේ මෙහෙම ගොන් ආතල් ගන්න උන්හිටියේ නැත්තේ වෙලාවට

    එහෙම තමයි බන් ඉතින් හැම දේම වෙනස් වෙනව නෙ. අපි මේ ඩේලි ලොග් වෙන්නෙ මේකට දුන්න ඒවට වඩා මේකෙන් ගත්ත දේවල් වැඩි නිසා. පුරුද්දට. දැන් නම් නිකන් ම gossip සයිට් එකක් ගානට වැටිලා තියෙන්නෙ.
    මේකෙ members ල අතර කලින් වගේ competition එකක් ඇති කරල මොනා හරි rewards සිස්ටම් එකක් දීල ගන්න ඕන ඉතින් ඕව අපි කිව්වට අහන්නෙ නෑ නෙ. දැන් බලපන් stack overflow එකේ උනත් අපි ගිහින් උත්තර දෙන්නෙ ඒකෙන් ආත්ම තෘප්තියක් එන දෙයක් තියන නිසා නෙ. එහෙම නැතුව ඔහෙ නිකං react විතරක් දාල නිකන් ඉන්න තිබ්බම හොද quality content එක්ක thread එකක් වත් දාන්න හිතෙන්නෙ නෑ. දැම්මත් මොකක් හරි කුණුහරපයක් ආපු ගමන් ඒ thread යට යනව. තේරුමක් නෑ. මේක fb/නිකන් ම දෙකයි පනහෙ gossip site එකක් නෙවේ නිසා නෙ බන් මේක unique වෙන්නෙ. ඒක ටික ටික නැති වෙනව. පරණම එන්නෙ නැති උන්ගෙනුත් අහපුවම කියන්නෙ ඕක තමයි. උන් ලොග් වෙලා බලල යනව පුරුද්දට.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,774
    13,334
    113
    මයින්ඩ් රිලැක්ස් වෙනවද බං මේකේ ගොන් ආතල් නිසා. යූ ටියුබ් යන්න බෑ ඒකත් හාලා, ෆේස්බුක් කොහොමත් කෑවා 2011-2012 කාලෙන් පස්සේ. දැන් එලකිරියත් හානවා
    Youtube nam region wenas karapan. Mamath USA daala thiyenne.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Muta wena mokuth na ... Thiyenne irisiyawa 😂😂😂

    Aruwa hamoma mention karaddi muge hitha kadila 💔
    පොරක් වෙන්න ඕනේ සෝශල් මීඩියා එකේ නෙමෙයි. රියල් ලයිෆ් එකේ බ්‍රෝ. සෝලෝ රයිඩර් කියන්නෙ හොඳ එකෙක් වෙන්න ඇති. ඒත් මම කතා කරන්නේ ගොන් පාට් වලත් සීමාවක් අපි දැනගත යුතුයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    It is too much bro ලංකාවේ පොන්නයෝ හැමදාම මොකක් හරි ලබ්බක් රැල්ලට කරන්න තමයි දන්නේ. එකෙක් මොකක් හරි කලොත් අනික් එකාටත් ඒවගේ දෙයක් කරනකන් පුකේ කැසිල්ල සනීප වෙන්නෙ නෑ.

    uba wadiya ganan ganna epa bn oka amathaka krala dapan bn cool mcn
     
    • Like
    Reactions: THE-X and Roxxy2K