Solor වලට ටැක්ස් return submit කරපු අය ඉන්නවද?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    solor වලින් ලැබෙන income එක ගැන දාන්න මේක තැනක් තියෙනවා. එතන මොනවද දාන්නෙ? Monthly bill ekada?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ටැක්ස් රිටන් එකේ බිල් දාන්නෙ නැහැ

    2024 අප්‍රේල් පලවෙනිද ඉඳං 2025 මාර්තු 31 වෙනකල් සෝලා වලින් හම්බුනු ආදායම දාන්න තියෙන්නෙ. අවුරුද්ද පුරාම ආපු ගාන එකතු කරලා දාන්න තියෙන්නෙ. Solar වලින් එන ගාන excempt නේද. ඒක නිසා තමයි ඒක වෙනම දාන්න දීලා තියෙන්නෙ
     
    ආදායම කොහොමද අපි prove කරන්නේ? කරන්ට් බිල් වලින්ද? SMS ආපුවනේ තියෙන්නේ

    Bump
    ------ Post added on Dec 6, 2025 at 12:35 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ආදායම කොහොමද අපි prove කරන්නේ? කරන්ට් බිල් වලින්ද? SMS ආපුවනේ තියෙන්නේ

    Bump
    ------ Post added on Dec 6, 2025 at 12:35 PM
    උඹගෙ එකවුන්ට් එකට සල්ලි වැටෙනවා නං තමයි දාන්න ඕන. ඒක බැංකුවට නේ වැටෙන්නෙ ස්ටේට්මන්ට් එකක් අරගෙන බලාගන්න පුලුවන් නේ

    එහෙම නැතිව අර Unit ගාන එකතුවෙන හුටපටේ නං දාන්න දෙයක් නැහැ, මොකද උඹට සල්ලි ඇවිත් නැහැනේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    solor වලින් ලැබෙන income එක ගැන දාන්න මේක තැනක් තියෙනවා. එතන මොනවද දාන්නෙ? Monthly bill ekada?
    නෑ ඔයාගේ account වලට වැටුණු සල්ලි වලින් solar වල ගණන් ටික අයින්වෙනවා annual solar income එක දාපුවම. මාසෙන් මාසේ නෙවේ. total annual solar income එක මන් හිතන්නේ
    ඒක මේ අවුරුද්දේ අයින් කරන කතාවක් තියෙනවා.