mage paypal aka aka sri lankan welat ai bn mehema wenne.
http://www.elakiri.com/forum/showthread.php?t=1599356
http://www.elakiri.com/forum/showthread.php?t=1599356
Hi, how are you doing? I am {......} and thank you for contacting us at PayPal. We want you to know that you are one of our highly valued customers and your business important to us.
From your email, I am sorry to hear you having difficulty to send payment with your PayPal account.
I have reviewed your account and per checking, I find that they were declined by our system security review. We understand this has caused you frustration. Our anti-fraud practices and transaction reviews, while in place for the good of everyone, do occasionally affect an account in good standing such as yours.
We value your business and are committed to your satisfaction, so we'd like to suggest you try your transaction again with an alternate method of payment options below:-
- to contact with the merchant and request them to forward an invoice for you to complete the payment or
- Attempt the payment with another credit card or consider using your PayPal balance or (If available)
- lastly, clear your computer cache and cookies and attempt to make another payment after 24 - 48 hours without attempting any payments in between this timeframe. (preferably Internet Explorer).
We are glad to have you as a PayPal member and if you have further concerns, please do not hesitate to email us back. Have a great and wonderful weekend!
Thank you for using PayPal. We welcome your feedback. We hope you are highly satisfied with our service and that you recommend using PayPal to your friends and family.
Got a reply from PayPal and problem solved
un hadalada? kohomada hari giye?
test transaction ekak karala baluwa .. den weda

අනේ කමක් නැ බන් දෙනවනම් දීපන්![]()

mage paypal aka aka sri lankan welat ai bn mehema wenne.
http://www.elakiri.com/forum/showthread.php?t=1599356
කොහොමද හැදුනේ කියපන්කො? උන් කියල නෑනේ උඹේ account එක හැදුව කියල.![]()
try your transaction again with an alternate method of payment options below:-
- to contact with the merchant and request them to forward an invoice for you to complete the payment
ඇයි බන් ඔය කියල තියෙන්නෙ ... උන්ට යවපු mail එකේ මම කියල යැව්ව decline වෙච්ච transaction එක
option 1 එක තමයි මම කරෙ ... මම කොහොමත් paypal balance එක තමයි use කරන්නෙ
මටත් ඔය ටික කිව්වා මචන් මුල් mail වල
කිසි දේකට වැඩ කලේ නෑ. වෙන කාඩ් එකක් දාල බලන්න විදියක් නෑනේ/ එකයි තියෙන්නේ..ඊටපස්සේත් mail එකක් දැම්මම තමයි උන් කිව්වේ මගේ රට නිසා මේක වෙන්නේ කියල. අනික මචන් මගේ PP balance එකෙන් pay වුනා. කාඩ් එකෙන් pay කරන්නේ නෑ 
මටත් ඔය ටික කිව්වා මචන් මුල් mail වල
කිසි දේකට වැඩ කලේ නෑ. වෙන කාඩ් එකක් දාල බලන්න විදියක් නෑනේ/ එකයි තියෙන්නේ..ඊටපස්සේත් mail එකක් දැම්මම තමයි උන් කිව්වේ මගේ රට නිසා මේක වෙන්නේ කියල. අනික මචන් මගේ PP balance එකෙන් pay වුනා. කාඩ් එකෙන් pay කරන්නේ නෑ
![]()
sorry wenna one me tread ekata adalawa newei
moneybookers prepaid mastercard use karana aya methana innawada?
eken salli ganna ekada hodada labada?
bank wire transfer arenna wena kramayak nadda hoda![]()