[SOLUTION] PayPal සල්ලි නොගෙවන ප්‍රශ්නයට

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Got a reply from PayPal and problem solved

    Hi, how are you doing? I am {......} and thank you for contacting us at PayPal. We want you to know that you are one of our highly valued customers and your business important to us.

    From your email, I am sorry to hear you having difficulty to send payment with your PayPal account.

    I have reviewed your account and per checking, I find that they were declined by our system security review. We understand this has caused you frustration. Our anti-fraud practices and transaction reviews, while in place for the good of everyone, do occasionally affect an account in good standing such as yours.

    We value your business and are committed to your satisfaction, so we'd like to suggest you try your transaction again with an alternate method of payment options below:-

    • to contact with the merchant and request them to forward an invoice for you to complete the payment or

    • Attempt the payment with another credit card or consider using your PayPal balance or (If available)

    • lastly, clear your computer cache and cookies and attempt to make another payment after 24 - 48 hours without attempting any payments in between this timeframe. (preferably Internet Explorer).

    We are glad to have you as a PayPal member and if you have further concerns, please do not hesitate to email us back. Have a great and wonderful weekend!

    Thank you for using PayPal. We welcome your feedback. We hope you are highly satisfied with our service and that you recommend using PayPal to your friends and family.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    test transaction ekak karala baluwa .. den weda
    avatar25657_6.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොහොමද හැදුනේ කියපන්කො? උන් කියල නෑනේ උඹේ account එක හැදුව කියල. :confused:

    ඇයි බන් ඔය කියල තියෙන්නෙ ... උන්ට යවපු mail එකේ මම කියල යැව්ව decline වෙච්ච transaction එක

    option 1 එක තමයි මම කරෙ ... මම කොහොමත් paypal balance එක තමයි use කරන්නෙ

    try your transaction again with an alternate method of payment options below:-
    • to contact with the merchant and request them to forward an invoice for you to complete the payment
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඇයි බන් ඔය කියල තියෙන්නෙ ... උන්ට යවපු mail එකේ මම කියල යැව්ව decline වෙච්ච transaction එක

    option 1 එක තමයි මම කරෙ ... මම කොහොමත් paypal balance එක තමයි use කරන්නෙ

    :confused: මටත් ඔය ටික කිව්වා මචන් මුල් mail වල :baffled: කිසි දේකට වැඩ කලේ නෑ. වෙන කාඩ් එකක් දාල බලන්න විදියක් නෑනේ/ එකයි තියෙන්නේ..ඊටපස්සේත් mail එකක් දැම්මම තමයි උන් කිව්වේ මගේ රට නිසා මේක වෙන්නේ කියල. අනික මචන් මගේ PP balance එකෙන් pay වුනා. කාඩ් එකෙන් pay කරන්නේ නෑ :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :confused: මටත් ඔය ටික කිව්වා මචන් මුල් mail වල :baffled: කිසි දේකට වැඩ කලේ නෑ. වෙන කාඩ් එකක් දාල බලන්න විදියක් නෑනේ/ එකයි තියෙන්නේ..ඊටපස්සේත් mail එකක් දැම්මම තමයි උන් කිව්වේ මගේ රට නිසා මේක වෙන්නේ කියල. අනික මචන් මගේ PP balance එකෙන් pay වුනා. කාඩ් එකෙන් pay කරන්නේ නෑ :dull:

    ආහ්හ්හ්හ් ... මම card එක use කරෙ withdrawals වලට විතරයි බන් ඒකත් HNB කෙළ උනාට පස්සෙ නැවැත්තුව

    මට තිබ්බ අවුල pp balance එකෙන් ගෙවද්දි ඔය error එක ආපු එකයි
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    machan uba mona card ekak add karana eka ganada kiyanne??
    maage pp eka Malaysian, mama karanne pp ekata withraw karala ekata wena pp ekakata dala,money exchange karana eka,,
    help ekak denna puluwan nam loku deyak,
    thanks okkotama
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    aparade ban aurudu gaanak parana account eka mage... duke baha ban wechcha wadeta... dan mata card eken pay karanna nam Sri lanka account ekak hadannama wenawa neda? wena option ekak danna kenek naha neda?
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    sorry wenna one me tread ekata adalawa newei :)

    moneybookers prepaid mastercard use karana aya methana innawada?
    eken salli ganna ekada hodada labada?
    bank wire transfer arenna wena kramayak nadda hoda:)