Solution to life.. :|

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම දවස් දෙක තුනකින් ආවෙ මචන්ල එළකිරියට.. මොකද ආයිත් මගේ ඉන්ටනෙට් කපල තිබුණ නිසා එන්න විදියක් තිබුනෙ නැහැ

    මේ ටිකේම පුදුම කරදර.. එන්න එන්නම අපේ පවුලෙ කාටත් කරදර වැඩිවෙනව
    ඉතින් මම හිතුව නූලක් දාල මට මගේ පවුලෙ අය වගේ ඉන්න ඔයාලගෙ අදහස් දැනගන්න..

    හ්ම්ම්.. මේකයි දැන් ප්‍රශ්නෙ..
    මට තවම ජොබ් එකක් නැහැ.. කලින් එක එක ඒවට ගියා ඒත් කරුමෙ කියන්නෙ ඒ ගොඩක් තැන්වලින් මට කලේ වංචාව.. එයාලට නිකන් වැඩකරල දීල පඩිත් නැතිව ගෙදර නවතින්න උනා.. ඒකට හේතුව තමයි ඒ තැන් එච්චර ලොකු ආයතන නෙමෙයි නිසා.. මට හොඳ කම්පනි එකක ජොබ් එකක් හොයාගන්න ලැබුනෙ නැහැ..

    මගේ ලොකු අඩුපාඩුවකුත් තියන නිසා ගැළපෙන එකක් හොයාගන්න තවත් අමාරුයි.. මගේ ඇස් පෙනීම ගොඩක් දුර්වලයි

    ඉතින් අපේ ගෙදර දැන් අදායමක් උපයන්න කෙනෙක් නැහැ.. අයියල අක්කල වෙනම ඉන්නෙ.. එයිනුත් අක්කලගෙ ප්‍රශ්න වලට වියදම් කරලම දැන් අම්මල ලඟ ඉතුරු කරපු සල්ලිත් නැහැ..

    මම දැන් මොකද කරන්නෙ? 31 වෙනිදට කලින් exam fees ගෙවන්නත් වෙලා.. ඉන්ටනෙට් බිල් එකතුවෙලා යන්තම් මගේ එකවුන්ට් එකේ තිබුණ පොඩි ගානෙන් අද ඒකෙන් බාගයක් ගෙවා ගත්ත..

    මම හිතන්නෙ මට හරියන්නෙ private IT institute එකක වගේ ජොබ් එකක්.. ඒත් ලේසියෙන් ඒවට ගන්නෙ නැහැනෙ :(
    හොඳටම අඳුනන අය ඉඳලත් ගන්නෙ නැහැ.. දැන් මම අවුරුදු 2ක ඉඳල ට්‍රයි කරනව.. ඒ උනාට ඒවට ඕනෙතරම් A/L අවුට් උන ගමන් යන අයත් ඉන්නව :rolleyes:

    ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්නත් නොකරපු දෙයක් නැහැ.. ඉස්සරම adsense ගන්න ට්‍රයි කලා.. බ්ලොග් ආටිකල්ස් ලිව්වා .. bux කලා.. oDesk ට්‍රයි කලා..
    ඒත් වැඩක් උනේ නැහැ..

    මම ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි.. මට ඕනෙ ස්ථිරව මාසෙට රු. 12000ක් හරි ලැබෙන ජොබ් එකක් හොයාගන්න.. ඒත් කරන්න පුළුවන් එකක් වෙන්නත් ඕනනෙ :rolleyes:

    දැන් මොකද කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ?

    any idea friends? :)
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    machan odesk nam shuwar :) 1 feedback ekak kohamahari ganin eeta passe job enawa. hodata coverletter eka liyapan
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Fiverr karahan, kisima talent ekak nathi un maseta 50+ hoyanawa gedarata wela ful joliye, basic photoshop, reselling karala jiwath wena un sahenna innawa :yes:
     
    dishanwis

    Well-known member
  • online jobs try karapan. dan pressure eke inna hinda puluwan weida dannaa
    thiyana qalifications monaada

    aika nam aththa job eika nathuwaa kale gewana kota loku pressure eikak thiyenawaa online wage hoyanna path eika hada ganna tikak kal yanawaa IT monada qualification job eikak try karala free side income eikak widihata online karanam hodai adu ganee kalee thiyenawaa nam graphic side eikee corse eikak wath karanam hodai
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    online jobs try karapan. dan pressure eke inna hinda puluwan weida dannaa
    thiyana qalifications monaada

    overall IT qualifications tiyanawa machan.. hardware, desktop administration tamai hodatama puluwan..

    aika nam aththa job eika nathuwaa kale gewana kota loku pressure eikak thiyenawaa online wage hoyanna path eika hada ganna tikak kal yanawaa IT monada qualification job eikak try karala free side income eikak widihata online karanam hodai adu ganee kalee thiyenawaa nam graphic side eikee corse eikak wath karanam hodai

    graphic designing nam echchara baha but photoshop puluwan machan mama photography karana nisa..
    qualification ekakata tiyenne IT walin higher dip ekak.. :rolleyes:
    teaching experience tiyanawa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔක්කොටම කලින් ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න එපැයි බං. :(

    Online සල්ලි හොයන්න පටන් ගනිං fiverr වගේ කරලා ඒත් මාසයක් දෙකක් යනකං හරි සල්ලියක් අතට ගන්න බෑනෙ.

    පොඩි අයිඩියා ටිකක් දෙන්නද මොකක් හරි සෙට්ල්මන්ට් එකකට එනකං ජීවත් වෙන්න සල්ලි හොයාගන්න? වැරදියට හිතන්න එපා.

    Security Firm එකකට සෙට් වෙයං වැඩි වැඩක් නෑ වරුවට 500ක් වගේ සෙට් වෙනවා. නොදන්න පලාතකට ගියානම් හරි.

    Hotels වලට ගන්නවා මචං පිඟන් හෝදන්න එහෙම පැය 6ක් වගේ කලාම 500 වගේ ගන්න පුලුවන්.
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පැටියා;16197816 said:
    ඔක්කොටම කලින් ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න එපැයි බං. :(

    Online සල්ලි හොයන්න පටන් ගනිං fiverr වගේ කරලා ඒත් මාසයක් දෙකක් යනකං හරි සල්ලියක් අතට ගන්න බෑනෙ.

    පොඩි අයිඩියා ටිකක් දෙන්නද මොකක් හරි සෙට්ල්මන්ට් එකකට එනකං ජීවත් වෙන්න සල්ලි හොයාගන්න? වැරදියට හිතන්න එපා.

    Security Firm එකකට සෙට් වෙයං වැඩි වැඩක් නෑ වරුවට 500ක් වගේ සෙට් වෙනවා. නොදන්න පලාතකට ගියානම් හරි.

    Hotels වලට ගන්නවා මචං පිඟන් හෝදන්න එහෙම පැය 6ක් වගේ කලාම 500 වගේ ගන්න පුලුවන්.

    :yes::yes::yes: fiverr odesk kalath settle wela salli athata enna kalayak yano, sikka wadak wage alla gatta nam ela thama