මම දවස් දෙක තුනකින් ආවෙ මචන්ල එළකිරියට.. මොකද ආයිත් මගේ ඉන්ටනෙට් කපල තිබුණ නිසා එන්න විදියක් තිබුනෙ නැහැ
මේ ටිකේම පුදුම කරදර.. එන්න එන්නම අපේ පවුලෙ කාටත් කරදර වැඩිවෙනව
ඉතින් මම හිතුව නූලක් දාල මට මගේ පවුලෙ අය වගේ ඉන්න ඔයාලගෙ අදහස් දැනගන්න..
හ්ම්ම්.. මේකයි දැන් ප්රශ්නෙ..
මට තවම ජොබ් එකක් නැහැ.. කලින් එක එක ඒවට ගියා ඒත් කරුමෙ කියන්නෙ ඒ ගොඩක් තැන්වලින් මට කලේ වංචාව.. එයාලට නිකන් වැඩකරල දීල පඩිත් නැතිව ගෙදර නවතින්න උනා.. ඒකට හේතුව තමයි ඒ තැන් එච්චර ලොකු ආයතන නෙමෙයි නිසා.. මට හොඳ කම්පනි එකක ජොබ් එකක් හොයාගන්න ලැබුනෙ නැහැ..
මගේ ලොකු අඩුපාඩුවකුත් තියන නිසා ගැළපෙන එකක් හොයාගන්න තවත් අමාරුයි.. මගේ ඇස් පෙනීම ගොඩක් දුර්වලයි
ඉතින් අපේ ගෙදර දැන් අදායමක් උපයන්න කෙනෙක් නැහැ.. අයියල අක්කල වෙනම ඉන්නෙ.. එයිනුත් අක්කලගෙ ප්රශ්න වලට වියදම් කරලම දැන් අම්මල ලඟ ඉතුරු කරපු සල්ලිත් නැහැ..
මම දැන් මොකද කරන්නෙ? 31 වෙනිදට කලින් exam fees ගෙවන්නත් වෙලා.. ඉන්ටනෙට් බිල් එකතුවෙලා යන්තම් මගේ එකවුන්ට් එකේ තිබුණ පොඩි ගානෙන් අද ඒකෙන් බාගයක් ගෙවා ගත්ත..
මම හිතන්නෙ මට හරියන්නෙ private IT institute එකක වගේ ජොබ් එකක්.. ඒත් ලේසියෙන් ඒවට ගන්නෙ නැහැනෙ
හොඳටම අඳුනන අය ඉඳලත් ගන්නෙ නැහැ.. දැන් මම අවුරුදු 2ක ඉඳල ට්රයි කරනව.. ඒ උනාට ඒවට ඕනෙතරම් A/L අවුට් උන ගමන් යන අයත් ඉන්නව
ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්නත් නොකරපු දෙයක් නැහැ.. ඉස්සරම adsense ගන්න ට්රයි කලා.. බ්ලොග් ආටිකල්ස් ලිව්වා .. bux කලා.. oDesk ට්රයි කලා..
ඒත් වැඩක් උනේ නැහැ..
මම ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි.. මට ඕනෙ ස්ථිරව මාසෙට රු. 12000ක් හරි ලැබෙන ජොබ් එකක් හොයාගන්න.. ඒත් කරන්න පුළුවන් එකක් වෙන්නත් ඕනනෙ
දැන් මොකද කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ?
any idea friends?

Last edited: