Solution to life.. :|

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ ජීවිතේ ගොඩදාගන්න දාන උත්සාහය ගැන ආඩම්බරයි. online jobs වලට අමතරව වෙන ස්වයන් රැකියාවක් කරන්න උත්සහ කරන්න.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    oka net eke eka eka magul karanna epa ban. mulinma working experience ganna podi place ekaka weda karapan. oya singer. Abance wage place wala vacancy available kiyala board gahala tiyeanawa. anna eheam deyak karanna patan ganing.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba itin photography karanawa nam mcn website ekakut hadagena ekama karapanko.
    weddings walin, birthday party walin wage hoda earning ekak ganna puluwan.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඕන තරම් job තියෙනවා බන්.පොඩ්ඩක් ඉරිදා ලංකාදීප ,සිළුමිණ ,සන්ඩේ ඔබ්සවර් වගේ පත්තර වල බලපන්.අනික දැන් ඉක්මනට සල්ලිනෙ බන් ඕන වෙලා තියෙන්නේ.ටිකකක් වැඩියෙන් මහන්සි වෙලා හරි කමක් නැහැ වැඩි පුර මුදලක් අතට එන job 1ක් බලපන්.පස්සේ හෙමෙන් හොඳ 1ක් හොයන එක කරන්න පුළුවන්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    oka net eke eka eka magul karanna epa ban. mulinma working experience ganna podi place ekaka weda karapan. oya singer. Abance wage place wala vacancy available kiyala board gahala tiyeanawa. anna eheam deyak karanna patan ganing.

    ewage place walath interview gihin tiyanawa ban.. un qualification dakkama kianne mata hariyanne IT side eke monawahari.. eka nisa ewage vacancy enakan inna kiyala :rolleyes:

    HTML Puluwanam Mama Dala Denam Petta Vala Hari Galle vala hari Job akakata

    mata galle vacancy eka gana kiyanawada machan? innodata ekeda? PM me

    uba itin photography karanawa nam mcn website ekakut hadagena ekama karapanko.
    weddings walin, birthday party walin wage hoda earning ekak ganna puluwan.

    photography karanne hobby ekata ban.. pns ekakin :P
    ewain kohomada event cover karanne
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පැටියා;16197816 said:
    ඔක්කොටම කලින් ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න එපැයි බං. :(

    Online සල්ලි හොයන්න පටන් ගනිං fiverr වගේ කරලා ඒත් මාසයක් දෙකක් යනකං හරි සල්ලියක් අතට ගන්න බෑනෙ.

    පොඩි අයිඩියා ටිකක් දෙන්නද මොකක් හරි සෙට්ල්මන්ට් එකකට එනකං ජීවත් වෙන්න සල්ලි හොයාගන්න? වැරදියට හිතන්න එපා.

    Security Firm එකකට සෙට් වෙයං වැඩි වැඩක් නෑ වරුවට 500ක් වගේ සෙට් වෙනවා. නොදන්න පලාතකට ගියානම් හරි.

    Hotels වලට ගන්නවා මචං පිඟන් හෝදන්න එහෙම පැය 6ක් වගේ කලාම 500 වගේ ගන්න පුලුවන්.

    mata godak dura palathaka gihin work karanna baha ban.. vision prob eka nisa eka karanna amarui.. ow kadeka wada karannanam puluwan.. aiyala karanneth shop ekak.. eketh waiter kenekta 15k denawa maseta.. eth mata ethana wadakarala salli ganna bahane ban..aiyalat watetama naya wela inne

    machn IT paththen oni tharan job thiyenwane top jobs eke...
    ai me mehema karanne?
    eetath online ewa wala tika kalayak ynwa hariyata settle wnnath...
    eeta wada hodai virtusa intern palayn QA tikak balan.

    top jobs eke tiyana ewata apply karala mama interviews 20kata witara gihin thiyanawa ban.. matara idala colombo interview giyata mokakhari nisa eyala ganne naha :confused:
    anith eka colombo gihin work karana ekath mata lesi naha.. penime prashne nisa :rolleyes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඕන තරම් job තියෙනවා බන්.පොඩ්ඩක් ඉරිදා ලංකාදීප ,සිළුමිණ ,සන්ඩේ ඔබ්සවර් වගේ පත්තර වල බලපන්.අනික දැන් ඉක්මනට සල්ලිනෙ බන් ඕන වෙලා තියෙන්නේ.ටිකකක් වැඩියෙන් මහන්සි වෙලා හරි කමක් නැහැ වැඩි පුර මුදලක් අතට එන job 1ක් බලපන්.පස්සේ හෙමෙන් හොඳ 1ක් හොයන එක කරන්න පුළුවන්

    Matara, Galle awatin ekak hoyana eka lesima naha ban.. hoyala gihillath tiyanawa mama.. eth karume kiyanne set wennema charter pot.. ekiwwe mokakhari loku case ekak tiyana place ekak.. ekko salary denne naha.. ehema nathnam eka ekata kade yana seen ekak :rolleyes:
    i'm tired of this bro
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    උබේ කතාව කියෙව්වම හිතට දුකක් අවා මචන් ජොබ් එකක් හම්බ උනොත් උබට මම මැසේජ් එකක් කරන්නම්:(:(