solw වීම කලාවක් නම්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    solw වීම කලාවක් නම්

    Slow වීම කලාවක් නම් hutch එහි පිකාසෝ වෙයි , සිරාවටම මහජරාවක් බන් hutch internet නම්, 50kb විතර අදින්නේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    r.pathirana:20334479 said:
    2g නෙමේ මිනිහෝ 3g
    mama hithanne uba 2g speed eke inne .mata nam 3mbps enawa

    *131# 7 >3 > switch to 3g high speed

    නෑ බන් මම,2g පැක් එක දාලා තියෙන්නෙ වෙන සිම් එකකට, 3g දාන්නෙ වෙන සිම් එකකට ඒත් ස්පීක් එක idm එකේ 70-50kb
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කොහෙද බන් ඉන්නෙ... මට නම් 300 විතර එනව... අඩුම 100ක් එනව..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    සිරාවට?

    ඔව් 2Mbps - 3Mbps අතර යන්නේ. මෙහෙ හැම Netwook එක්කම ඔය ගාන යනවා. Mobitel වලත් 4Mbps වගේ එනවා , Dialog තමයි වැඩිම 6Mbps වගේ එනවා.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    Nadun26:20334604 said:
    සිරාවට?

    ඔව් 2Mbps - 3Mbps අතර යන්නේ. මෙහෙ හැම Netwook එක්කම ඔය ගාන යනවා. Mobitel වලත් 4Mbps වගේ එනවා , Dialog තමයි වැඩිම 6Mbps වගේ එනවා.
    මගෙ ඩයලොග් නම් අවුලක් නෑ but හච් නම් චා
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    5433905839.png
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    KRipTER:20334875 said:
    Slow වීම කලාවක් නම් hutch එහි පිකාසෝ වෙයි , සිරාවටම මහජරාවක් බන් hutch internet නම්, 50kb විතර අදින්නේ

    උබ දබානේද?
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    නෑ මිනිහෝ, හෝමාගම
     

    Similar threads