mama hithanne uba 2g speed eke inne .mata nam 3mbps enawa2g නෙමේ මිනිහෝ 3g
r.pathirana:20334479 said:mama hithanne uba 2g speed eke inne .mata nam 3mbps enawa2g නෙමේ මිනිහෝ 3g
*131# 7 >3 > switch to 3g high speed
හෝමාගමKasunKDP:20334563 said:උබ කොහෙද බන් ඉන්නෙ... මට නම් 300 විතර එනව... අඩුම 100ක් එනව..
සිරාවට?
මගෙ ඩයලොග් නම් අවුලක් නෑ but හච් නම් චාNadun26:20334604 said:සිරාවට?
ඔව් 2Mbps - 3Mbps අතර යන්නේ. මෙහෙ හැම Netwook එක්කම ඔය ගාන යනවා. Mobitel වලත් 4Mbps වගේ එනවා , Dialog තමයි වැඩිම 6Mbps වගේ එනවා.
Slow වීම කලාවක් නම් hutch එහි පිකාසෝ වෙයි , සිරාවටම මහජරාවක් බන් hutch internet නම්, 50kb විතර අදින්නේ








KRipTER:20334875 said:Slow වීම කලාවක් නම් hutch එහි පිකාසෝ වෙයි , සිරාවටම මහජරාවක් බන් hutch internet නම්, 50kb විතර අදින්නේ
උබ දබානේද?