Soma edirisinghe

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    උඹලට මතකද මෙයාව?

    ඉස්සර කොච්චර charity එහෙම කරාද? swarnawahini නිකං වත් මතක් කරන්නේ නෑනේ. :eek:

    බලය තියෙනකං විතරයි ඕන දෙයක්?

    රංජන් අල්ලද්දි සෝමා ජිවතුන්අතර හිටියනම් මාර කෝල් රෙකෝඩ්ස් ලීක් වෙන්න තිබ්බා.

    සෝමා ගෙ චැරිටි කියනවානම්, ඒවා පුම්බපුවා. හරේන්ද්‍රයා තමා අයිසින් ගැවේ. ඕවා ඔක්කොම රෝල ගහපුවා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    dead coz of AIDS . hemal ta Benz ekai mattegodin geyai arandunne meya thamai . pora baya unalu maruna gaman
    kopi-kade-263x180.jpg
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    දැන් ස්වර්ණවාහිනිය අයිති EAP group එකට නෙවෙයි නේද?
    Ow. Tamil dial ekak neh

    dead coz of AIDS . hemal ta Benz ekai mattegodin geyai arandunne meya thamai . pora baya unalu maruna gaman
    Happa 🤔 Hemal ta ehema history yak thiyenwada

    රංජන් අල්ලද්දි සෝමා ජිවතුන්අතර හිටියනම් මාර කෝල් රෙකෝඩ්ස් ලීක් වෙන්න තිබ්බා.

    සෝමා ගෙ චැරිටි කියනවානම්, ඒවා පුම්බපුවා. හරේන්ද්‍රයා තමා අයිසින් ගැවේ. ඕවා ඔක්කොම රෝල ගහපුවා.
    Ehema ekkthu thiyenwa 😅 Ranja gona wage kiyawana eka neh
     
    • Like
    Reactions: Stimulus mind

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    ගාල් තැන්නෙ කපුවා, සමන්ත බද්‍ර වගේ අය ඉස්සර මෙයාගේ වටේ හිටියෙ.
    Me kapuwath hire neda dan.. okawa nm mata ee kalema penna ba...

    Ara Hak gedi karaya ehemath form kale Harendra ya neh

    EAP Group kiyanne Lyca Group ma thama

    Okun gaththa
    ------ Post added on Aug 18, 2022 at 1:06 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    Eap එක ලයිකාගේ. එදිරිසිංහ පවුලෙන් ගැලවුනා. ඕකා තනි ඊලාම්වාදියා
    Ehema ekkthu thiyenwa 😅 Ranja gona wage kiyawana eka neh

    තාක්ෂණය පැරණි නිසා ⁣සැගවුනු කතා තමා ඕවා. වෘතාන්ත චිත්‍රපට කෙලින්ම
     
    • Like
    Reactions: Stimulus mind

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පලයන් බං යන්න මෙතන කැත කතා නොකියා! හේමාල් ඉතාම ගුණයහපත් දරුවෙක්! එයා බඹසර රකිනවලු!
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,970
    26,384
    113
    Kandy
    Eap එක ලයිකාගේ. එදිරිසිංහ පවුලෙන් ගැලවුනා. ඕකා තනි ඊලාම්වාදියා


    තාක්ෂණය පැරණි නිසා ⁣සැගවුනු කතා තමා ඕවා. වෘතාන්ත චිත්‍රපට කෙලින්ම
    Lyca dial eka born in sri lanka.mainage hora salli laundaring karana seen ekak tiye
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    උඹලට මතකද මෙයාව?

    ඉස්සර කොච්චර charity එහෙම කරාද? swarnawahini නිකං වත් මතක් කරන්නේ නෑනේ. :eek:

    බලය තියෙනකං විතරයි ඕන දෙයක්?
    උන්ගේ නෙමේ දැන්. ඇයි උබ මැරුන එකෙක්ගේ ඉඩමක් ගත්තොත් උට දානයක් දෙනවද අවුරුද්ද්කට සැරයක්