Some 1 help me to find dis drugs 4 my baby

devindamanabarana

Active member
  • May 12, 2007
    768
    25
    28
    on line
    Dear EK friends plz help me 2 find dis drugs for my 4 year little baby.dis drugs r not in sri Lanka.dat Dr ugs only have urope countries. Any doctor can help me. My baby now in Apeksha Hospital Maharagama.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මොකක්ද කැන්සර් එක ලියුකීමියා ද? :sorry:

    ඉක්මන් සුවය පතනවා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    bump bro, ළමයට ඉක්මනින් සනීප වෙන්න කියලා පතනවා! බුදු සරණයි
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මිත්‍රයා!
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    574
    351
    63
    2.gif
    Hope she gets well soon machan. Can you try Kapruka, I mean even without online booking, there might be a chance to get them. Otherwise you can ask someone who is coming from abroad for that.
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මේකෙ ඉන්නවනෙ බන් අර ලන්කාවෙ එවුන් යුරෝපෙ යවන්න හැමිනෙන එකෙක්. ඌ ගාව යුරෝපෙ එවුන්ගෙ කන්ටෑක්ට්ස් ඇතිනෙ. මෙන්න උගෙ ප්‍රෝෆයිල් එක:
    http://www.elakiri.com/forum/member.php?u=562151

    උගෙ ෆෝන් නම්බර් දන්න එකෙක් දාපන් මූට කන්ටෑක්ට් කරගන්න.

    උඹ දාපු පින්තූර පෙන්නන්නෙ නැහැ බන් හරියට දාපන්. උඹේ දරුවට ඉක්මන් සුව පතනවා!