Some 1 help me to find dis drugs 4 my baby

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මොනවද ඕනෙ කියපන් මම එවන්නම්

    Doxorubicin vial
    Vincristine 0.9 mg

    ඔය drugs දෙක තමයි මූ ෆොටෝ එකේ දාලා තියෙනවා දැක්කෙ. මූ දැන් ෆොටෝ එක අයින් කරලනෙ.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Doxorubicin vial
    Vincristine 0.9 mg

    ඔය drugs දෙක තමයි මූ ෆොටෝ එකේ දාලා තියෙනවා දැක්කෙ. මූ දැන් ෆොටෝ එක අයින් කරලනෙ.

    ඇයි දන්නෙ නෑ ෆොටෝ එක අයින් කරේ. හොයාගත්තද දන්නේ නෑ.... ඕනනම් pm එකක් දාපන්.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,309
    1,004
    113
    ඇයි දන්නෙ නෑ ෆොටෝ එක අයින් කරේ. හොයාගත්තද දන්නේ නෑ.... ඕනනම් pm එකක් දාපන්.

    Umba kohomada ban beheth ganne. Umba Doctor kenekda? Owa prescription only ne
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Umba kohomada ban beheth ganne. Umba Doctor kenekda? Owa prescription only ne

    ඩොකෙක් නෙමේ බන්, ඒක අමතක උන... ඩොකෙකුටවත් ඇමොක්සිලින් එකක්වත් ගන්න බෑ.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Europe doctor kenekge prescription ekak nethuwa godak welawata samnaya manussayekta oka ganna beri wei. Drugs import karana company ekakinma balanne wei. Nodakin witharak inna hithena ratak thamai meka.