Some bad driving performed by me - අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය
Cenon Well-known member Feb 25, 2011 7,044 8,882 113 Cenon cenon.com Feb 6, 2021 #1 Reactions: kinkon, Big Cass, Honda.putha and 4 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Feb 6, 2021 #2 BUMPER Reactions: Cenon, UKKU PUTHA and NRTG
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell Feb 7, 2021 #3 80 km/h ne bn Reactions: Cenon and Anemanda1
Anemanda1 Well-known member Aug 30, 2016 3,955 3,002 113 Feb 7, 2021 #4 harakek thamai ithin. crossing walin overtake karana widiya. loku wadak kara kiyla wenna athi hithan inne. 80km/h Reactions: R O B U S T A and Cenon
harakek thamai ithin. crossing walin overtake karana widiya. loku wadak kara kiyla wenna athi hithan inne. 80km/h
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Feb 7, 2021 #5 I feel sorry for you Reactions: Cenon
MARADANA1 Well-known member Sep 15, 2008 2,831 1 3,825 113 JAPAN Feb 7, 2021 #6 ලන්කාවෙ කවදාවත් හදන්න බැරි එක දෙයක් තමයි good driving skills පාරට වාහනේ දැම්මම තමන් ගැන විතරයි හිතනේ. මුලින්ම ඔය හෝන් ගැහිල්ලයි අනවශ්‍ය ඉස්සර කිරිල්ලයි නවත්තන්න ඕනෙ Reactions: Big Cass, hasithayad, Hamu mahaththaya1 and 3 others
ලන්කාවෙ කවදාවත් හදන්න බැරි එක දෙයක් තමයි good driving skills පාරට වාහනේ දැම්මම තමන් ගැන විතරයි හිතනේ. මුලින්ම ඔය හෝන් ගැහිල්ලයි අනවශ්‍ය ඉස්සර කිරිල්ලයි නවත්තන්න ඕනෙ
S sudaapt Active member May 17, 2020 143 113 43 Western province Feb 7, 2021 #7 gonek Reactions: Cenon
NRTG Well-known member Oct 19, 2019 41,109 198,625 113 Colombo, Sri Lanka Feb 7, 2021 #8 Reactions: TCB Rox, Arumbaya De Almeida, kinkon and 2 others
R rkarunathilake Active member Apr 3, 2008 229 118 43 43 Feb 7, 2021 #9 The problem is the vehicles overtaking does not let him pass from the right side.they all stick to the rightside lane Reactions: Cenon
The problem is the vehicles overtaking does not let him pass from the right side.they all stick to the rightside lane
Lakshan-Seram Well-known member May 31, 2011 24,753 12,689 113 127.0.0.1:8080/Kandy Feb 7, 2021 #10 apo api nam yanne na 40kmph udin Reactions: Cenon and UKKU PUTHA
UKKU PUTHA Well-known member Sep 28, 2020 1,029 5,111 113 Polonnaruwa Feb 7, 2021 #11 ඔයා ඔය ටිකවෙලවට මාර්ග නීති කීයක් නම් උල්ලංගනය කරාද බලන්න මචන්. මමත් දිනපතා වාහනයක් ගොඩක් දුර පදින කෙනෙක් වියාපාර කටයුතු වලට. මම කවමදාවත් ඔයවාගේ වැඩ කරන්නේ නෑ. රට හදන්න Keyboard එකන් බෑ මචන්. එක ක්‍රියාවෙන් තමංම කරන්න ඕන. මගේ comment එකට ඔය තරහ ගන්න එපා මචන් ලංකාවේ ගොඩක් අයගේ driving ඔය වගේ තමයි. අපේ රටේ මාර්ග අනතුරු ගොඩක් වැඩි අපරික්ෂාකාරී රිය දාවනය නිසා Reactions: TCB Rox, MARADANA1, kinkon and 7 others
ඔයා ඔය ටිකවෙලවට මාර්ග නීති කීයක් නම් උල්ලංගනය කරාද බලන්න මචන්. මමත් දිනපතා වාහනයක් ගොඩක් දුර පදින කෙනෙක් වියාපාර කටයුතු වලට. මම කවමදාවත් ඔයවාගේ වැඩ කරන්නේ නෑ. රට හදන්න Keyboard එකන් බෑ මචන්. එක ක්‍රියාවෙන් තමංම කරන්න ඕන. මගේ comment එකට ඔය තරහ ගන්න එපා මචන් ලංකාවේ ගොඩක් අයගේ driving ඔය වගේ තමයි. අපේ රටේ මාර්ග අනතුරු ගොඩක් වැඩි අපරික්ෂාකාරී රිය දාවනය නිසා
Cenon Well-known member Feb 25, 2011 7,044 8,882 113 Cenon cenon.com Feb 7, 2021 #12 rkarunathilake said: The problem is the vehicles overtaking does not let him pass from the right side.they all stick to the rightside lane Click to expand... exactly correct.
rkarunathilake said: The problem is the vehicles overtaking does not let him pass from the right side.they all stick to the rightside lane Click to expand... exactly correct.
bokaRaj Well-known member Dec 4, 2008 3,332 7,229 113 Feb 7, 2021 #13 well next time if want to kill your self, don’t bring passages onboard. Reactions: errors and Cenon
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Feb 7, 2021 #14 loriyaka da ban yanne. kawuda ara wilapa thiyana aeththi Reactions: Cenon
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Feb 7, 2021 #15 Reactions: Heshan Daminda
dilw Well-known member May 13, 2015 2,525 1 2,388 113 Feb 7, 2021 #16 ඔහොම යද්දි පොඩි එකෙක් පාරට පැනල උබ අතින් ඌව මැරුනොත් ජීවිත කාලෙම විදවයි, වේගෙන් ගියා කියල ලැබෙන දෙයක් නෑ බං, උබත් බේරිලා අනික් උන්වත් බේරගෙන ගමන පලයං Reactions: Cenon
ඔහොම යද්දි පොඩි එකෙක් පාරට පැනල උබ අතින් ඌව මැරුනොත් ජීවිත කාලෙම විදවයි, වේගෙන් ගියා කියල ලැබෙන දෙයක් නෑ බං, උබත් බේරිලා අනික් උන්වත් බේරගෙන ගමන පලයං
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Feb 7, 2021 #17 Alto ekak neda Reactions: Cenon
Sub Zer0 Well-known member Aug 11, 2015 6,570 2,394 113 Feb 7, 2021 #18 Report krhn online policiyata. Reactions: Cenon
Heshan Daminda Well-known member Mar 13, 2009 46,317 1 101,168 113 34 Kalutara Feb 7, 2021 #19 හදිසි ලෙඩෙක්ද කාර් එක ඇතුලේ හිටියේ ඒ වෙලාවේ. Reactions: Cenon and NRTG
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Feb 7, 2021 #20 That is reckless driving. Just shitty driving. If you need views do something else. Typical SL MF Reactions: UKKU PUTHA, Cenon and NRTG