Someone waiting for your eyes! පිනක් කරගමු!

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඇස් නැති මනුස්සයෙකුට කොහොමත් පුලුවන් හැම වෙලාවකම උදව් කරන්න. මේක මට ඊයෙ උනේ.

    මං වැඩට යන්නෙ කෝච්චියේ. මගෙ දැනට කරන ජොබ් එකේ ලොකු තහංච් නෑ, පරක්කු උනා කියල ලෙඩ නෑ, ටාගට් එකත් ලොකු ගේමක් නෑ. ඊයෙ උදේ ස්ටේෂන් එකේ බැහැල එද්දි මට ඈතින් පේනව අන්ධ මනුස්සයෙක්ව අල්ලන් කෙනෙක් මගෙ පැත්තට එක්කං එනව. ස්ටේෂන් එකේ තාප්පෙට මෙයාව මායිං කරල අර මනුස්සය ගියා. මෙයා ඉතිං අර සැරයටියෙන් ගගහ තාප්පෙ අල්ලං එනව. මං කල්පනා කලා, "අනේ මට මොන හදිස්සියක්ද, බොස් බනිනව කියලයැයි, සමහරවිට මීට වඩා ලොකු ජොබ් එකක් කරද්දි මට මෙහෙම වෙලාවක පිහිට වෙන්න බැරිවෙයි" කියල.
    මං එයාට කතාකරල එයාව අල්ලගෙන ආපස්සට එක්කං ආව ස්ටේෂන් එකෙන් එලියට. පුලුවන් වෙලාවෙ උදව් කලා. හිතට සතුටුයි. මේ පෝස්ටුව දැක්කම හිතුන මාත් ඇස් දන් දෙනව
    :yes:
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    eye donation society එකක් ගැන විස්තර හොය හොයමයි හිටියේ ....
    thx මේ details දුන්නට
    දන්න කෙනෙක් ඉන්නවා නං medical collages වලට body එක ලියන්න පුළුවන් විදිහත් දාන්න ...
    ගොඩක් පිං :yes::yes::yes::yes::yes: