TFS rep++
Anushanga777 Well-known member Jun 14, 2012 3,636 496 113 ♦♣♠☺කඩවත පැත්තෙ• Jun 15, 2013 #421 TFS rep++
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 25, 2013 #422 add a value 4 ya life
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Jun 29, 2013 #424 ඇස් නැති මනුස්සයෙකුට කොහොමත් පුලුවන් හැම වෙලාවකම උදව් කරන්න. මේක මට ඊයෙ උනේ. මං වැඩට යන්නෙ කෝච්චියේ. මගෙ දැනට කරන ජොබ් එකේ ලොකු තහංච් නෑ, පරක්කු උනා කියල ලෙඩ නෑ, ටාගට් එකත් ලොකු ගේමක් නෑ. ඊයෙ උදේ ස්ටේෂන් එකේ බැහැල එද්දි මට ඈතින් පේනව අන්ධ මනුස්සයෙක්ව අල්ලන් කෙනෙක් මගෙ පැත්තට එක්කං එනව. ස්ටේෂන් එකේ තාප්පෙට මෙයාව මායිං කරල අර මනුස්සය ගියා. මෙයා ඉතිං අර සැරයටියෙන් ගගහ තාප්පෙ අල්ලං එනව. මං කල්පනා කලා, "අනේ මට මොන හදිස්සියක්ද, බොස් බනිනව කියලයැයි, සමහරවිට මීට වඩා ලොකු ජොබ් එකක් කරද්දි මට මෙහෙම වෙලාවක පිහිට වෙන්න බැරිවෙයි" කියල. මං එයාට කතාකරල එයාව අල්ලගෙන ආපස්සට එක්කං ආව ස්ටේෂන් එකෙන් එලියට. පුලුවන් වෙලාවෙ උදව් කලා. හිතට සතුටුයි. මේ පෝස්ටුව දැක්කම හිතුන මාත් ඇස් දන් දෙනව Reactions: DAMER
ඇස් නැති මනුස්සයෙකුට කොහොමත් පුලුවන් හැම වෙලාවකම උදව් කරන්න. මේක මට ඊයෙ උනේ. මං වැඩට යන්නෙ කෝච්චියේ. මගෙ දැනට කරන ජොබ් එකේ ලොකු තහංච් නෑ, පරක්කු උනා කියල ලෙඩ නෑ, ටාගට් එකත් ලොකු ගේමක් නෑ. ඊයෙ උදේ ස්ටේෂන් එකේ බැහැල එද්දි මට ඈතින් පේනව අන්ධ මනුස්සයෙක්ව අල්ලන් කෙනෙක් මගෙ පැත්තට එක්කං එනව. ස්ටේෂන් එකේ තාප්පෙට මෙයාව මායිං කරල අර මනුස්සය ගියා. මෙයා ඉතිං අර සැරයටියෙන් ගගහ තාප්පෙ අල්ලං එනව. මං කල්පනා කලා, "අනේ මට මොන හදිස්සියක්ද, බොස් බනිනව කියලයැයි, සමහරවිට මීට වඩා ලොකු ජොබ් එකක් කරද්දි මට මෙහෙම වෙලාවක පිහිට වෙන්න බැරිවෙයි" කියල. මං එයාට කතාකරල එයාව අල්ලගෙන ආපස්සට එක්කං ආව ස්ටේෂන් එකෙන් එලියට. පුලුවන් වෙලාවෙ උදව් කලා. හිතට සතුටුයි. මේ පෝස්ටුව දැක්කම හිතුන මාත් ඇස් දන් දෙනව
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 11, 2013 #427 add a value 4 ya life
Mudith Jyasekara Member Jun 22, 2008 532 7 0 36 Srilanka/Colombo Aug 23, 2013 #429 ela machan,... bump..
D@sun Well-known member Oct 25, 2011 7,652 662 113 Somewhere I Belong ... ! Aug 23, 2013 #430 මම මැරුනහම මගේ ඇස් 2 දන් දෙනවා!
එළ බුවා Well-known member Dec 4, 2012 927 133 63 Earth Aug 23, 2013 #432 mchnla kauruhari kiyanawada mekata register wenne kohomada kiyala??????
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Aug 24, 2013 #433 Sri Lanka Eye Donation Society, Wijerama Mawatha, Colombo 07,Sri Lanka. Tel. +94 11 2698040
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Aug 24, 2013 #435 eye donation society එකක් ගැන විස්තර හොය හොයමයි හිටියේ .... thx මේ details දුන්නට දන්න කෙනෙක් ඉන්නවා නං medical collages වලට body එක ලියන්න පුළුවන් විදිහත් දාන්න ... ගොඩක් පිං
eye donation society එකක් ගැන විස්තර හොය හොයමයි හිටියේ .... thx මේ details දුන්නට දන්න කෙනෙක් ඉන්නවා නං medical collages වලට body එක ලියන්න පුළුවන් විදිහත් දාන්න ... ගොඩක් පිං
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 16, 2013 #440 add a value 4 ya life