කරන්නෙ කොහොමද කියන එක මැජික් වගේ පෙන්නුවට ඇවෙන්ජස් එකේ කියන්නෙ ඔය සිද්දිය ගැනම තමා.මම දැන් කියන්නයන්නෙ ඉතාම විශ්මය ජනක දෙයක් ගැන . මම ස්පෙශල් රිලේටිවිටි එකයි ටයිම් ඩයලේශන් එකයි ගැන කිව්වා මතක ඇති. මේ ටයිම් ඩයලේශන් එක නිසා අපි එකිනෙකාට වෙනස් විදිහට තමයි(සාපේක්ශව ) කාලය අත්විඳින්නෙ. දැනට කියන්නෙ එහෙමයි. මේක සාමාන්‍ය ජීවිතයේ නොගිනිය හැකි තරම් උනාට ස්පේස් ශිප් එකක ආලෝකයේ වේගෙන් බාගෙක වේගෙන් යන කෙනෙක් හා සමග ගත්තොත් ලොකු වෙනසක්. දැන් අපි පොයින්ට් එකට එමු. හිතන්න යාලුවෝ දෙන්නෙක් ඉන්නවා .එක්කෙනෙක් ස්පේස් ශිප් එකක නැගලා බ්‍රහස්පති වලට යනවා.. මෙයා යන්නෙ ඉතා වේගයෙන්. එතකොට පොලොවෙ ඉන්න කෙනාට පේන්නෙ මෙයාගේ කාලය හිමින් යනවා වගේ. දැන් අර යාලුවා බ්‍රහස්පතිට යනකොට පොලොවෙ එක්කෙනාට වඩා කාලය අතින් අඩුවෙන් ඉන්නෙ.. ඒ කියන්නෙ මේ පොයින්ට් එක වෙනකොට පොලොවෙ එක්කෙනාට වැඩියෙන් කාලය ගතවෙලා තියන අතර බ්‍රහස්පතිගෙ ඉන්න එක්කෙනාට අඩුවෙන් තමයි කාලය ගතවෙලා තියෙන්නෙ. තවත් විදිහකින් කියනවා නම් බ්‍රහස්පතිගෙ ඉන්න එක්කෙනාගෙ අනාගතයේ තමයි පොලවෙ එක්කෙනා ඉන්නෙ.. ඒකියන්නෙ පොලවෙ එක්කෙනාට තමන්ගෙ යාලුවගෙ අනාගතය වෙනස් කරන්න පුලුහන් අතර ග්‍රහලෝකෙ ඉන්න එක්කෙනාට පොලවෙ ඉන්න කෙනාගෙ අතීතය වෙනස් කියන්න පුලුහන්.. හැබැයි ඒක්නම් හිතාගන්න අමාරුයි. කොහොමත් ඒ ඉන්ටෙරෙස්ටින් අයිඩියා එක සමහර අය මතුකරනවා.. පිස්සුම කියන්නත් බෑ නේද
හල්ක් කාරය අර කොල පාට ගල උස්සන වෙලාවෙ කිව්වෙ ඒක ගැන තමා.
