something out of nothing (physics)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මෙහෙම එකක් ක්වන්ටම් පිසික්ස් වල තියනවලු...ඒකියන්නෙ හේතුවක් නැතිව යන් දෙයක් හට ගන්නත් විනාශ වෙන්නත් පුලුහන්ලු.. බිග් බෑන්ග් එකත් ඒවගේ එකක්ලු.. එතකොට ඒ කියන විදිහට හේතුවක් නැතිව පලයක් තියනවා නේද? දන්න අය පොඩ්ඩක් මේකට ඇඩ් කරන්න.
     
    • Like
    Reactions: ArunaTelshan

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,007
    7,312
    113
    Kotahena
    Quantum physics wala ohoma cn ekak thiyenawa kiyala math ahala thiyanawa

    mama danna ekek gen ahuwa oka. uu kiyanawa samahara gaanuth ohomai

    Hethuwak nathuwa mala paninawa

    Perioud da kiyala ahuwama thawath awul, Quantum physics walin oka explain karanna barida kiyala ahuwa

    Subscribed
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,223
    9,706
    113
    Quantum physics wala ohoma cn ekak thiyenawa kiyala math ahala thiyanawa

    mama danna ekek gen ahuwa oka. uu kiyanawa samahara gaanuth ohomai

    Hethuwak nathuwa mala paninawa

    Perioud da kiyala ahuwama thawath awul, Quantum physics walin oka explain karanna barida kiyala ahuwa

    Subscribed

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තියෙනවා තියෙනවා දැන් මේකේ උන් හේතුවක් නැතුව රෙප් කපනවා කියල ඔය කට්ටිය කියන්නේ කොයිවෙලෙත්
     
    • Like
    Reactions: kinkon

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම හිතන්නෙ උඹ කියනව ඇත්තෙ quantum fluctuations ගැන වෙන්න ඇති
    https://en.wikipedia.org/wiki/Quantum_fluctuation

    ඒක විශ්වයේ හැමදාම තියෙන තිබුන දෙයක් ලු. දැනය්ට හොයාගෙන තියන විදිහට විශ්වය ෆ්ලැට් ලු (3ඩී).. ඒකෙ ඇතිවන ක්වොන්ටම් ෆ්ලක්ශුවේශන් වලින් ලු දේවල් හට ගන්නෙ. :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    බිග් බෑන්ග් එකට පෙර විශ්වයක් නෑ කිව්වට ක්වන්ටොම් ෆීල්ඩ්ස් තිබ්බලු:confused:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    මෙහෙම එකක් ක්වන්ටම් පිසික්ස් වල තියනවලු...ඒකියන්නෙ හේතුවක් නැතිව යන් දෙයක් හට ගන්නත් විනාශ වෙන්නත් පුලුහන්ලු.. බිග් බෑන්ග් එකත් ඒවගේ එකක්ලු.. එතකොට ඒ කියන විදිහට හේතුවක් නැතිව පලයක් තියනවා නේද? දන්න අය පොඩ්ඩක් මේකට ඇඩ් කරන්න.

    මේකේ ඉන්න එවුන් එක්ක බලද්දී einstein කැලේ.
    උඹට තව ටිකකින් ඕකට හොඳ උත්තර ටිකක් ලැබෙයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    හරි අපි මේක මුල ඉඳන් පටන්ගමු මුල කිව්වට මඟ ඉඳන්. මොකද මුල ඉඳන් කරන්න ගියොත් අමාරුයි.. මට ටිකක් වැඩිපුර කාලය ලැබිලිආ තියන නිසා මම වීඩියෝ සෙට් එකක් බලනවා..දැන් අපි බලමු ඉහත සඳහන් කල ටොපික් එකට මුල ඉඳන් එන්නෙ කොහොමද කියලා..
    අපි මුලින්ම බලමු ස්කන්ධය කියන්නෙ මොකක්ද කියලා අයින්ස්ටයින් සමීකරනය ඇසුරින්. ඒකෙ කියනවා m=E/c^2 කියලා.. දැන් අපි මෙහෙම ගමු. ඒ ,බී ,සී කියලා ඔබ්ජෙක්ට් තුනක් තියන මලු දෙකක් ගමු.දැන් ඔයාලා හිතයි..මේ දෙකේ ස්කන්ධය සමානයි කියලා...වෙන්නත් පුලුහන් නොවෙන්නත් පුලුහන්..මොකද ස්කන්ධය තීරණය වෙන සාධක තව 2ක් තියනවා..1 කොහොමද මේ ඒ, බී ,සී මේ මල්ල තුල arrange වෙලා තියෙන්නෙ සහ මෙම 3 මල්ලේ චලනය වන ආකාරය අනුව. උදා හරණයක් ගමු. අපිට තියනවා සර්වසම ඔරලෝසු 2ක් . දෙකම පරමානුවක් ගානෙ එකිනෙකට සමානයි.හැබැයි එකක් වැඩකරනවා ටික් ටික් ගාලා . අනික වැඩ කරන්නෙ නෑ.. දැන් ඔයගොල්ලෝ මොකද මේ දෙක ගැන හිතන්නෙ. ඔව් මේ දෙකේ ස්කන්ධය එකිනෙකට වෙනස්.. මොකද අර වැඩ කරන ඔයලෝසුවේ අමතර ශක්තියක් තියනවා... කටු කැරකෙනවා, ස්ප්‍රින්ග්ස් තියනවා ඕක ඇතුලෙ, තව මේක වැඩ කරද්දී ඇතුලෙ කෑලි රත් වෙනවා.. එකතොට ඒ අමතර ශක්තියත් ස්කන්දයට එකතු වෙනවා( m=E/c^2.).දැන් පැහැදිලිද ස්කන්ධය හැදෙන්නෙ කොහොමද කියලා... මම මේ කියන දේවල් අධ්යයනය කිරීමෙන් ලබාගත් දැනුම නොවන අතර යම් වැඩසටහනක් පරිවර්තනය කිරීමක් බව කාරුනිකව සලකන්න.වැරදි නම් නිවැරදි කරන්න..මතු සම්බඳයි

    ගඩොල් කැට දෙකක් පේලියට (එකක් උඩින් එකක් වශයෙන් නැතිව ) හා එකක් උඩින් එකක් වශයින් තියලා ස්කන්දය මැන්නොත්, ග්‍රෑම් එකකින් මිලියන ගානක පන්ගුවක් අර දෙවනි විදිහට තිබුනුගඩොල් කැට දෙකේ ස්කන්ධය වැඩිවෙයි. මොකද දෙවනි විදිහට ගඩොල්කැට තිබ්බහම උඩ තියන ගඩොල් කැටේ ස්කන්ධයට එම ගඩොල් කැටය උඩින් තිබීම නිසා එකතුවන පොටෙන්ශල් එනර්ජි එකද එකතු වන නිසා
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508

    විභව ශක්තිය කියල දෙයක් ඇත්තටම පවතිනවද එහෙම ගබඩාවෙන්නෙ. ඒක mathematical model එකක් නෙමේද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    විභව ශක්තිය කියල දෙයක් ඇත්තටම පවතිනවද එහෙම ගබඩාවෙන්නෙ. ඒක mathematical model එකක් නෙමේද?

    මම දන්න තරමින් ගුරුත්ව , විද්‍යත් චුම්භක හෝ එවැනි ඕනෑම ක්ෂේත්‍රයක් තුල ඇති වස්තුවකට ශක්තියක් තියනවා. එතකොට ඒකෙ ස්කන්දය කියලා අර්තදක්වන පාර්ශවයකුත් තියනවා.. ඒක ගනිත මොඩෙල් එකක් විතරක් නම් ඒක අපිට මනින්න පුලුහන් වෙන්න බෑ නේද.. ඔයාගෙ අදහසුත් දක්වන්න..
    මේ අපි කරන්නෙ බොහොම ප්‍රාතමික සාකච්චාවක්. හැමෝටම තේරෙන්න. උගත්තු ඇතිනම් වහ වහා තති තනිව හෝ රන්චු පිටින් පැමින අපගේ සන්වාදයට ඔබේ දායකත්වය දක්වන්න