something out of nothing (physics)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,725
    101,064
    113
    මම දැන් කියන්නයන්නෙ ඉතාම විශ්මය ජනක දෙයක් ගැන . මම ස්පෙශල් රිලේටිවිටි එකයි ටයිම් ඩයලේශන් එකයි ගැන කිව්වා මතක ඇති. මේ ටයිම් ඩයලේශන් එක නිසා අපි එකිනෙකාට වෙනස් විදිහට තමයි(සාපේක්ශව ) කාලය අත්විඳින්නෙ. දැනට කියන්නෙ එහෙමයි. මේක සාමාන්‍ය ජීවිතයේ නොගිනිය හැකි තරම් උනාට ස්පේස් ශිප් එකක ආලෝකයේ වේගෙන් බාගෙක වේගෙන් යන කෙනෙක් හා සමග ගත්තොත් ලොකු වෙනසක්. දැන් අපි පොයින්ට් එකට එමු. හිතන්න යාලුවෝ දෙන්නෙක් ඉන්නවා .එක්කෙනෙක් ස්පේස් ශිප් එකක නැගලා බ්‍රහස්පති වලට යනවා.. මෙයා යන්නෙ ඉතා වේගයෙන්. එතකොට පොලොවෙ ඉන්න කෙනාට පේන්නෙ මෙයාගේ කාලය හිමින් යනවා වගේ. දැන් අර යාලුවා බ්‍රහස්පතිට යනකොට පොලොවෙ එක්කෙනාට වඩා කාලය අතින් අඩුවෙන් ඉන්නෙ.. ඒ කියන්නෙ මේ පොයින්ට් එක වෙනකොට පොලොවෙ එක්කෙනාට වැඩියෙන් කාලය ගතවෙලා තියන අතර බ්‍රහස්පතිගෙ ඉන්න එක්කෙනාට අඩුවෙන් තමයි කාලය ගතවෙලා තියෙන්නෙ. තවත් විදිහකින් කියනවා නම් බ්‍රහස්පතිගෙ ඉන්න එක්කෙනාගෙ අනාගතයේ තමයි පොලවෙ එක්කෙනා ඉන්නෙ.. ඒකියන්නෙ පොලවෙ එක්කෙනාට තමන්ගෙ යාලුවගෙ අනාගතය වෙනස් කරන්න පුලුහන් අතර ග්‍රහලෝකෙ ඉන්න එක්කෙනාට පොලවෙ ඉන්න කෙනාගෙ අතීතය වෙනස් කියන්න පුලුහන්.. හැබැයි ඒක්නම් හිතාගන්න අමාරුයි. කොහොමත් ඒ ඉන්ටෙරෙස්ටින් අයිඩියා එක සමහර අය මතුකරනවා.. පිස්සුම කියන්නත් බෑ නේද
    කරන්නෙ කොහොමද කියන එක මැජික් වගේ පෙන්නුවට ඇවෙන්ජස් එකේ කියන්නෙ ඔය සිද්දිය ගැනම තමා.
    හල්ක් කාරය අර කොල පාට ගල උස්සන වෙලාවෙ කිව්වෙ ඒක ගැන තමා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,725
    101,064
    113
    මෙහෙම එකක් ක්වන්ටම් පිසික්ස් වල තියනවලු...ඒකියන්නෙ හේතුවක් නැතිව යන් දෙයක් හට ගන්නත් විනාශ වෙන්නත් පුලුහන්ලු.. බිග් බෑන්ග් එකත් ඒවගේ එකක්ලු.. එතකොට ඒ කියන විදිහට හේතුවක් නැතිව පලයක් තියනවා නේද? දන්න අය පොඩ්ඩක් මේකට ඇඩ් කරන්න.
    හේතුවක් ඇති ඒත් තාම හොයගෙන නැතුව ඇති.

    ඕපපාතික කියන සිද්ධිය වෙනව ඇත්තෙ එහෙම තමා.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,694
    10,294
    113
    mama danne nathi hinada ahanne ! එතකොට දෙවියන් වහන්සේ කියන්නෙ (සංකල්පය) quantum fluctuation ekatada?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,725
    101,064
    113
    mama danne nathi hinada ahanne ! එතකොට දෙවියන් වහන්සේ කියන්නෙ (සංකල්පය) quantum fluctuation ekatada?
    ඔය අහන්නෙ මැවුම් වාදය අයිති වෙන දෙවියන් නන් ඒකයි මේකයි ගොඩක් වෙනස් කන්සෙප්ට් දෙකක්. ඕක මෙතන කතා කරොත් නූලෙ තියෙන මාතෘකාවෙන් පිට යනව.
    අනික් දෙවිවරු නන් වෙන ග්‍රහලෝකෙක ඉන්න ජීවින් කොටසක් හෝ හිතළු වීමට තමා ඉඩ තියෙන්නෙ.