song help

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන් මට හරියටම සින්දුවේ "title " මතක නෑ , :no::no::no::no::no:
    මේක යුගල ගායනයක් , මට මේකේ "ඉලන්දාරි වූ සෙල්ලම් කරනවද ඔයා " :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    කියන කොටස විතරි මතක ,
    මේක ඉර රේඩියෝවේ නිතරම යනවා ,,
    හෙන හැගීම්බර සින්දුවක් , අනේ හොයල දියන් මචන්ලා :P:P:P:P