Song Help.....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මේ හින්දි සිංදු දෙකේ සිංහල සිංදු දෙක තියේ නම් දියන්කො මචංලා කවුරුහරි..
    පට්ට ලස්සනයි..:yes: හෙව්වට හම්බවුණේ නෑ.. :no:





     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙවයි සිංහල එවත් තියෙද:shocked:හින්දි එක නම් සුපිරි:love:
    ජයවේවා
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    bumpiyo... labunoth mawath danuwath karan... :)
    OK මචං.. :)


    Bump tamai...



    මෙවයි සිංහල එවත් තියෙද:shocked:හින්දි එක නම් සුපිරි:love:
    ජයවේවා
    11.gif

    මේවගේ සිංහල සින්දු තියෙනවද බන්........? :shocked:

    :yes::yes:
    සිංහල ඒවා තියෙනව මචං.. කබි කුෂි කබි ගම්, කුච් කුච් හෝතාහේ ඔය ෆිල්ම් දෙකේම සිංදු සිංහලෙන් ආවා.. නුවන් ගුණවර්ධන, බේබි ශානිකා, නිරෝෂා විරාජිනී, සංගීත් විජේසූරිය වගේ අය තමා කිව්වෙ.. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Just listened to "Tujh Mein Rab Dikhta Hai song" and It sounds really nice. thanks for sharing anyway. =)
    සිංහල එකත් පට්ට බං.. ඒකෙ නම හරි ගායකයා හරි දන්නව නම් හොයාගන්න තිබුණා.. :(
    ඒකට වඩා ලස්සනයි චාන්ද චුපා බාදල් මේ කියන සිංදුවෙ සිංහල එක.. :yes:

     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ජෝතිපාල තමයි හිංදු සිංදු හැම එකම වගේ Copy කරේ ඒක නිසා ඒ නමෙන් පොඩ්ඩක් බලපන් උබට හම්බ වෙයි.
    http://ow.ly/ggLt2
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජෝතිපාල තමයි හිංදු සිංදු හැම එකම වගේ Copy කරේ ඒක නිසා ඒ නමෙන් පොඩ්ඩක් බලපන් උබට හම්බ වෙයි.
    http://ow.ly/ggLt2
    නෑ කොල්ලො.. ජෝතිපාල මහත්තයා නෙමෙයි කියන්නෙ.. අලුත් කෙනෙක්.. මේක ඒ තරම් පරණ ෆිල්ම් එකක් නෙමේනේ.. :(