song help

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    මචන්ලා අමල් පෙරේරා ගේ සින්දුවක් තියනවා මම හෙවුවා හෙවුවා හම්බුනේ නා

    මෙන්න මේ එකේ 0.25 ඉදන් 0.27 වෙනකන් තියන සින්දුව ඕනි අනේ කොහොම හරි හොයල ඕනි
    දන්නේ නැති අය බම්ප් එකක් වත් දමා යනු මැනවි :D රෙප් දෙනු ලැබේ