Song Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචංලා
    මම දන්න විදිහට අශෝක හදගම මහත්මයාගේ චිත්‍රපටියක සිංදුවක් තියනවා 'තාන්න ගොයියක් කන්දේ ලාලා කන්ද පාලුයි...කයිගොන් තයියක් .....'
    වචන හරියටම හරිද කියලා දන්නේ නෑ
    ලස්සන සිංදුවක්
    පුළුවන්නම් හොයලා දීපල්ලා
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    චිත්‍රපටය "අග්නි දාහය". ගායනය සමන්ත පෙරේරා. පද තියෙන්නෙ රජ කාලෙ සිංහල වලින්. මම හිතන්නේ ජන ගීයක්.

    https://www.youtube.com/watch?v=ZrXRvqrCtZI

    රජ කාලේ සිංහල වත් ජන ගීයක් වත් නෙවෙයි බන් ...

    කාන්න ගොය්යක් කන්දේ ලාලා පන්ද ලාලුයි = ගොන්න කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි

    වචන අනිත් පැත්ත ගහල තියෙන්නේ
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    රජ කාලේ සිංහල වත් ජන ගීයක් වත් නෙවෙයි බන් ...

    කාන්න ගොය්යක් කන්දේ ලාලා පන්ද ලාලුයි = ගොන්න කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි

    වචන අනිත් පැත්ත ගහල තියෙන්නේ

    Hari kohoma hari sinduwa thiyenawa ne bolaaaa :P
     
    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    මචංලා
    මම දන්න විදිහට අශෝක හදගම මහත්මයාගේ චිත්‍රපටියක සිංදුවක් තියනවා 'තාන්න ගොයියක් කන්දේ ලාලා කන්ද පාලුයි...කයිගොන් තයියක් .....'
    වචන හරියටම හරිද කියලා දන්නේ නෑ
    ලස්සන සිංදුවක්
    පුළුවන්නම් හොයලා දීපල්ලා

    Agnidahaya Tele Theme
    Samantha Perera
    http://www.mediafire.com/?y55ka5d6vfmp1h3
     
    • Like
    Reactions: delmar

    thanks all
    9+