Song Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කොල්ලනේ
    මුවන් පැලැස්සේ මොකක් හරි සිංදුවක් තියනවා නේද මේ වගේ වචන තියන
    අන්න ඒක හොයලා දියල්ලකෝ..
    වචන හරියටම මේවද කියලා ෂුවර් නෑ

    පලග කටුගස්තාන..
    ගමට නම්බුව ගේන
    ආරච්චි වීරයා.. ආරච්චි සූරයා..