Song Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචංලා
    සනත් නන්දසිරි මහත්තයා ගායනා කරන සදළුතලේ හිද පෙරමග බලනා ගීතය ලියපු කෙනා කවුද කියලා දන්නවද?
    ඒ ගීතයේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සරල තේරුම කියන්නේ කෙල්ල බලාපොරොත්තුවෙන්නේ ලොකු සල්ලි කරකව එත් කොල්ල එහෙම එකෙක් නෙමයි./ කොල්ලට එක තේරිලා කෙල්ලට කියන සෝන්ග් එක. රිලෙෂන්ශිප් එක නවත්තන්න හදන්නේ