සිංදුවේ ගායකයා/ සිංදුවේ නම මතක නෑ.. මේ සිංදුවේ බාගයක් ටී වී එකේ යනකොට දැක්කේ.. සිංදුවේ කිහිප තැනකම තියෙනවා " මා කෙසේ කියන්නද ඔබ හට ආදරේ කලා කියා" ... දන්න කෙනෙක් ඉන්නවනම් දෙන්න පුලුවන්ද?