SONY 2024 TV Lineup Revealed

dmsupun

Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    umbala gaawa thiyena sound bars monawada bun. Sub ekak natuwa hondata din din gaala wadina eawa tgiyenawada? Wedi thiyaddi dedaranna oane. Mage eke dan podi latency ekak enawa bluetooth. Mhc v11
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,395
    45,488
    113
    umbala gaawa thiyena sound bars monawada bun. Sub ekak natuwa hondata din din gaala wadina eawa tgiyenawada? Wedi thiyaddi dedaranna oane. Mage eke dan podi latency ekak enawa bluetooth. Mhc v11

    මං ළග තියෙන්නේ මේක.. ඵහෙම ලොකුවට බේස් ඵකක් නම් නෑ.bass/treble අපිට ඕන ගාණට වැඩි කරන්න පුළුවන්..ශේප් හැබැයි..ඒ ගාණට වටිනවා..කොහොමත් sub ඵකක් නැතිව අර අපි හිතන් ඉන්න තරම් ලොකු බේස් ඵකක් ගන්න බෑ sound bars වල..

    jdo48uQ.jpeg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    මං ළග තියෙන්නේ මේක.. ඵහෙම ලොකුවට බේස් ඵකක් නම් නෑ.bass/treble අපිට ඕන ගාණට වැඩි කරන්න පුළුවන්..ශේප් හැබැයි..ඒ ගාණට වටිනවා..කොහොමත් sub ඵකක් නැතිව අර අපි හිතන් ඉන්න තරම් ලොකු බේස් ඵකක් ගන්න බෑ sound bars වල..

    jdo48uQ.jpeg
    Thanx machan, mama balannam 👍
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    umbala gaawa thiyena sound bars monawada bun. Sub ekak natuwa hondata din din gaala wadina eawa tgiyenawada? Wedi thiyaddi dedaranna oane. Mage eke dan podi latency ekak enawa bluetooth. Mhc v11
    Mama gawa lg akak tinawa ..ehema loku bass akak anne nee
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,990
    113
    අපරාදේ හැබැයි මේ පාර top of the line TV එක OLED නෙවෙයි. ගිය අවුරුද්දේ A95L එක නම් සුපිරි.
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,995
    16,640
    113
    2022 gaththu Sony 55 4k eke line ekak awith.. hadanna puluvanda ewa..🥲
    X85J.. Imported

    ඔව් අපේ SONY 4K ඵකටත් ඕකමයි වුනේ.අවුරුදු ඵකහමාරයි use කරේ..මීට පස්සෙනම් ගන්නේ නෑ මළ ජරා SONY..ගාණ වැඩි වුනාට බාල බඩු.:angry:

    තවමත් මාකට් එකේ ඉන්න පරණම කොම්පැනි වලින් එකක් තමයි

    පරණ කම්පණි වුනාට වැඩක් නෑ..මළ ජරාවක්..ගන්න නම් ඵපා..අපරාදේ සල්ලි.
     
    Last edited: