sony mh750 කැඩුනා මචන්ලා. help plz

jasz

Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    sony mh750 කැඩුනා මචන්ලා. help plz

    අවුරුදු 3ක් පාවිච්චි කරපු sony mh750 හෙඩ්සෙට් කැඩුනා මචන්ලා. :sorry: එක කනක් දැන් ඇහෙන්නේ නෑ. මම ගොඩාක් අසාවෙන් use කරපු එකක්. මේකේ ඔරිජිනල් එකක් ගන්න තැනක් කියපල්ලකෝ බන්.බැලුව එක කඩේකවත් ඔරිගිනල් ඒවා නැ . මහ ජරා සද්දක් එන්නේ :baffled: .වෙන ඒවා කොච්චර බැලුවත් සෙට් වෙන්නේ නැ අප්පා.
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    noise cancelling එකම ගෙන්න ගනින්. mdr nc31. මට $46 වගේ ගියේ. mh750 එක නේද අපේ එවුන් phone pack එකත් එක්ක දෙන්නේ?(මෙලෝ රහක් නෑ ඒක)
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    noise cancelling එකම ගෙන්න ගනින්. mdr nc31. මට $46 වගේ ගියේ. mh750 එක නේද අපේ එවුන් phone pack එකත් එක්ක දෙන්නේ?(මෙලෝ රහක් නෑ ඒක)
    හැබැයි මට phone එකට ලැබුන එක සුප්පා බන්. අපේ අයියලා පැක් එකෙන් ඔරිජිනල් එක උස්සලා මෙලෝරහක් නැති ඩුප්ලිකේට් එකක් දානවද කොහෙදෝ බන්. මට ගොඩක් අය කිව්වා දැන් පැක් එකේ එන එක හරිනෑ කියල.
     
    Last edited:

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    kada walin ganna epa machan
    99% baala ewa hama thanama thiyenne
    mageth original deka awul gihin MC eken hena ganak deela original kiyala gaththa...eth wadak na...araka tharam quality na

    mehema karahan...ikman eke thiyena parana 4n ekak ganin original accesories ekka..(Xperia P,S) gannakota kiyahan handfree eka originalnam witharai ganne kiyala
    eka aran passe wena handfree ekak daala 4n eka wikunala dahan..eka thamai macho ekama krame..ebay eken genawath 95% chineese thiyenne...awata passe pasuthawenna wenne
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    kada walin ganna epa machan
    99% baala ewa hama thanama thiyenne
    mageth original deka awul gihin MC eken hena ganak deela original kiyala gaththa...eth wadak na...araka tharam quality na

    mehema karahan...ikman eke thiyena parana 4n ekak ganin original accesories ekka..(Xperia P,S) gannakota kiyahan handfree eka originalnam witharai ganne kiyala
    eka aran passe wena handfree ekak daala 4n eka wikunala dahan..eka thamai macho ekama krame..ebay eken genawath 95% chineese thiyenne...awata passe pasuthawenna wenne

    ඔව් බන්, මම කොල්ලුපිටියේ Dialcom ගියා. උන් ඔරිජිනල් කියලා හෙන චාටර් එකක් මට දුන්නා කියහන්කෝ. මම කොච්චර කිව්වත් මේක හොදනෑ කියලා උන් කියන්නෙම ඒක ඔරිගිනල් කියලා. මටත් මාර මල. බොරු කියලා බිස්නස් කරන එපා කියලා මමත් ආවා.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මගේ එකත් නැති උනා බං..දුකම තමයි..එදා ඉදං ෆෝන් එකෙන් සින්දුවක් අහුවේම නෑ.. :(
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    '' Dialcom '' Fuking shit!!!

    :yes::frown:
    මගේ එකත් නැති උනා බං..දුකම තමයි..එදා ඉදං ෆෝන් එකෙන් සින්දුවක් අහුවේම නෑ.. :(

    අඩේ ඔව් බන්. දැන් දවස් 2ක් විතර සින්දුවක් අහන්න බැරි උනා. අවුල් තමා :sorry: