මේකයි සීන් එක, මම Sony wh-1000xm3 හෙඩ් ෆෝන් එකක් ගත්තනෙ. ත්‍රෙඩ් එකකුත් දාලා ගත්තෙ. ඒත් බන් හිතුව තරම් ලොකු එක්ක නෑ
1. ගොඩක් වෙලා දාගෙන ඉන්න අපහසුයි. මේ දවස් වල රස්නෙ නිසා කන් දෙකට පට්ට අමාරුයි. සවුන්ඩ් එහෙමනම් හොඳ මට්ටමක තිබෙනවා
2. කාරනේ තමා, මම මේක ගන්න ප්‍රධාන හේතුව උනේ noise cancelling සීන් එක. ඒ කියන්නෙ මම කාමරේ වැඩ කරද්දි මට ඕනි උනා කනක් ඇහිලා වැඩ ටික කරගන්න, අක්කගෙ ළමයි කෑගහනවා එලියෙ. ඒකවත් අඩුවෙයි හිතුවා. කියන්න දුකයි මිත්රවරුනු උන් කෑගහන එක ඇහෙනවා. මේකත් දාගෙන සද්දෙට සින්දුවක් දාගත්තනම් ඒක ඇහෙන්නෙ නෑ, ඒත් ඉතින් only noise cancelling දාගෙන සින්දු අහන්නෙ නැතුව ඉද්දි උන්ගෙ කෑගැහිල්ල ඇහෙනවා.
මම ඔෆිස් එකේ ඉද්දි, එකෙක් ගාව bose quietcomfort 35 තිබ්බ , මම ඒක දාගෙන ඌ එක්ක නිකන් කතා කරද්දිත් මට ඌ කියන ඒක ඇහුනෙ නෑ...
ඇත්තටම මේක මේ මගෙ හෙස්ඩ්සෙට් එකේ අවුලක්ද එහෙම නැත්නම් ඇත්තටම මේකද දන්නෙ නෑ behavior එක. කෝකටත් කියලා මම සින්ගර් එකට අද කෝල් කරලා කිව්වා. උන් කිව්වා ලඟම ප්ලේස් එකට ගිහින් දියන් කියලා.
තියෙන උන් කියපන්කො මේක සාමාන්‍ය දෙයක්ද? ඒක එහෙමන්ම් මම අනිත් උන්ට කියන්නෙ ගන්න එපා මේක. වෙන එකක් ගනින්.