Sony wh-1000xm3 headphone එකක දෙයක් දැනගන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේකයි සීන් එක, මම Sony wh-1000xm3 හෙඩ් ෆෝන් එකක් ගත්තනෙ. ත්‍රෙඩ් එකකුත් දාලා ගත්තෙ. ඒත් බන් හිතුව තරම් ලොකු එක්ක නෑ :(

    1. ගොඩක් වෙලා දාගෙන ඉන්න අපහසුයි. මේ දවස් වල රස්නෙ නිසා කන් දෙකට පට්ට අමාරුයි. සවුන්ඩ් එහෙමනම් හොඳ මට්ටමක තිබෙනවා

    2. කාරනේ තමා, මම මේක ගන්න ප්‍රධාන හේතුව උනේ noise cancelling සීන් එක. ඒ කියන්නෙ මම කාමරේ වැඩ කරද්දි මට ඕනි උනා කනක් ඇහිලා වැඩ ටික කරගන්න, අක්කගෙ ළමයි කෑගහනවා එලියෙ. ඒකවත් අඩුවෙයි හිතුවා. කියන්න දුකයි මිත්‍රවරුනු උන් කෑගහන එක ඇහෙනවා. මේකත් දාගෙන සද්දෙට සින්දුවක් දාගත්තනම් ඒක ඇහෙන්නෙ නෑ, ඒත් ඉතින් only noise cancelling දාගෙන සින්දු අහන්නෙ නැතුව ඉද්දි උන්ගෙ කෑගැහිල්ල ඇහෙනවා.


    මම ඔෆිස් එකේ ඉද්දි, එකෙක් ගාව bose quietcomfort 35 තිබ්බ , මම ඒක දාගෙන ඌ එක්ක නිකන් කතා කරද්දිත් මට ඌ කියන ඒක ඇහුනෙ නෑ...

    ඇත්තටම මේක මේ මගෙ හෙස්ඩ්සෙට් එකේ අවුලක්ද එහෙම නැත්නම් ඇත්තටම මේකද දන්නෙ නෑ behavior එක. කෝකටත් කියලා මම සින්ගර් එකට අද කෝල් කරලා කිව්වා. උන් කිව්වා ලඟම ප්ලේස් එකට ගිහින් දියන් කියලා.

    තියෙන උන් කියපන්කො මේක සාමාන්‍ය දෙයක්ද? ඒක එහෙමන්ම් මම අනිත් උන්ට කියන්නෙ ගන්න එපා මේක. වෙන එකක් ගනින්.
     
    • Like
    Reactions: RusiruDon

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    youtube රිවිවිස් එහෙම බලල නෙමේද ගත්තේ

    කවුරුත් හොදාඉක හොදා කිව්වට ගන්න එපා ඉතින්
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    you don’t haven’t to play anything. noise canceling should do the trick.
    I get the same uncomfortable, warm feeling after a while but thats natural I guess cos of the pressure
    otherwise no complaints..
    saved me many long fights from screaming kids

    try firmware update and install sony app
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    youtube රිවිවිස් එහෙම බලල නෙමේද ගත්තේ

    කවුරුත් හොදාඉක හොදා කිව්වට ගන්න එපා ඉතින්

    බැලුවා මචං එක එකා එක එක ඒව කියන්නේ. අපිට දාලා බලලා ගන්න විදියක් නෑනේ. පිට රටවල් වලනම් එහෙම දාලා බලලා ගන්න පුළුවන්. මෙහෙ කොහෙද බං එහෙම චාන්ස් 😕


    you don’t haven’t to play anything. noise canceling should the trick.
    I get the same uncomfortable, warm feeling after a while but thats natural I guess cos of the pressure
    otherwise no complaints..
    saved me many long fights from screaming kids

    try firmware update and install sony app

    Hmm will try bro
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    you don’t haven’t to play anything. noise canceling should the trick.
    I get the same uncomfortable, warm feeling after a while but thats natural I guess cos of the pressure
    otherwise no complaints..
    saved me many long fights from screaming kids

    try firmware update and install sony app

    mobile app eka dagaththada?
    firmware update karapan.

    Long button has three options;ambiance sounds control on, ambiance sounds control off, noise canceling.
    Uba ewa try karada?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    mobile app eka dagaththada?
    firmware update karapan.

    Long button has three options;ambiance sounds control on, ambiance sounds control off, noise canceling.
    Uba ewa try karada?


    ඔව් මචං. Noise cancelling එකට දාගෙන තියෙන්නෙ. App එකෙන් optimizer කරගෙනත් තියෙන්නෙ. Firmware update කලේ නම් නෑ.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Bose QC 35 II comfortable ඕකට වඩා

    ඕක නෝමල් මිනිස්සුන්ගෙ සද්ද කැන්සල් කරන්න ටිකක් අමාරුයි.. හොදට කැන්සල් වෙන්නෙ ෆෑන්, ප්ලේන් වගේ ඒකාකාරී සද්ද
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    noice cancellation,comfort හොඳටම ඕනනම් BOSE ගන්න තිබ්බා..sony industry leading කිව්වට ඒ බයිලා..
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Sony wh-1000xm3 එක ටිකක් පරණයි නේද? මම යාලුවෙක්ගේ එකක් පාවිච්චි කරා නොයිස් කැන්සලින් නම් හොඳයි. ඕකේම Sony wh-1000xm4 එකත් use කරලා බැලුවා. ඒක නම් මට BOSE QuietComfort 35 II වඩා නම් හොඳයි. ANC වලින් Total Isolate කරන් නෑ මචං. හැබැයි ඉතින් ටිකක් දුරින් ඇහෙන සද්ද නම් ඇහෙන්නේ නෑ. මුහුදේ සද්දේ, වාහනේක/ ප්ලේන් එකක/ කෝච්චියක යද්දි එන සද්දේ වගේ නම් ඇහෙන්නෙම නැති ගානයි.
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    In Ear headset තමයි හරි යන්නෙ ටිකක් වෙලා යනකොට කන රිදෙන එක තමයි එපාම වෙන්නෙ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මන් ගාවත් තියෙන්නේ Bose quite comfort 35 I series එක. Boing 737 ජෙට් එක එහා පැත්තේ ආවා නොයිස් කැන්සල් ඕන් කරන් කිසි කරදරයක් දැනුනේ නැහැ. noise cancellation අතින් ඉදිරියෙන්ම bose ඉන්නේ. මටත් ආසාවක් තිබ්බා sony එක ගන්න ඒත් දැන් ඕනේ නැහැ වගේ... :rolleyes:
     

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ඕක මගෙත් තියෙනවා .. මිනිස්සු කතා කරන සද්දෙනම් ඔක්කොම නැති වෙන්නේ නැහැ. වාහන වල සද්දේ, fan වල සද්දේ වගේනම් නැති වෙනවා... දාඩිය දාන එකනම් පොඩ්ඩක් තියෙනවා තමයි. singer එකේ offer එකකින් මමත් ගත්තේ 2021 නොවැම්බර් අග වගේ ...
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මිනිස්සු කතා කරන සද්දේ 15%ක් වත් ඇහෙන්නේ ඒ ඒ මිනිස්සු කතා කරන ශබ්ද තරංග වලට නොයිස් කැන්සලේෂන් හැඩගැහෙද්දී උන් ආයෙත් වෙන ටෝන් එකකින් කටහඩ පොඩ්ඩක් වෙනස් වෙලා කතා කරන නිසා. ඒක ප්‍රායෝගික ගැටළුවක්. හැබැයි බෝස් ඒකෙ මේක ගොඩක්ම අඩුයි.