Sony Xperia 1 V කැමරාව Sony DSLR එකකට වඩා හොදද??

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    පිස්සුද බන්. නොයිස් කින් කියලා තමා කියන්නේ වෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    එක නම් කීයටවත් වෙන්න බැහැ. DSLR camera එකක් තියන pic quality, colour depth එක වෙන එකකින් ගන්න අමාරුයි
     
    • Like
    Reactions: kinkon and TechnWeb