Sony Xperia 1 V කැමරාව Sony DSLR එකකට වඩා හොදද??
S S.GUNE Well-known member Feb 21, 2019 3,777 5,750 113 May 26, 2023 #2 පිස්සුද බන්. නොයිස් කින් කියලා තමා කියන්නේ වෙන්නේ. Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka May 26, 2023 #3 එක නම් කීයටවත් වෙන්න බැහැ. DSLR camera එකක් තියන pic quality, colour depth එක වෙන එකකින් ගන්න අමාරුයි Reactions: kinkon and TechnWeb
එක නම් කීයටවත් වෙන්න බැහැ. DSLR camera එකක් තියන pic quality, colour depth එක වෙන එකකින් ගන්න අමාරුයි
sp4chamara Well-known member Aug 25, 2008 3,991 858 113 in My WolRd. May 26, 2023 #4 Build quality / compact feeling 100% but the camera....mmm...nope.... Reactions: NRTG
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 May 26, 2023 #6 Bitter Truth said: Click to expand... මූ මේ phone එක අතේ වත් තියා නොගෙන කොහොමද review කරන්නේ ? Reactions: NRTG and TechnWeb
nidarsha91 Well-known member Sep 21, 2010 6,365 5,172 113 ......පුංචි ඉතාලියේ ....... May 26, 2023 #7 sensor size Reactions: NRTG
kinkon Well-known member Aug 5, 2007 115,931 2 116,001 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 26, 2023 #8 Lens සයිස් එකෙන් ලොකු වෙනසක් වෙනව Reactions: NRTG
.::J@S::. Well-known member Dec 4, 2011 9,912 6,568 113 ගග අද්දර May 26, 2023 #9 Bump Dn Sony pn cam nam echchara gathiyak ne bn. Reactions: NRTG
TonyMontana83 Well-known member Apr 9, 2022 9,086 19,637 113 Miami May 26, 2023 #10 ඇයි ලංකාවට සෝනි ඒජන්ට් කෙනෙක් නැත්තේ Reactions: NRTG