පවු අනාථයගෙ compare කිරිල්ලMid range phone එකක් එක්ක high end smartphone එකක් compare කරනවා. පවු Xperia XZ premium එක දැකලා නෑ , S8 මොකක්ද
Sony set නෑ කිව්වා නම් හරි බොරුවට රගන්නේ නැතුව
![]()
නෑ අර Xperia mini එකක් පාවිච්චි කරලා චෝර වෙලා , දැන් S8 එකක් තියන් කිරියේ රගන එකාට කිව්වේEMINƎM;22069940 said:අඩෝ උබ video එක දැම්ම එකාටද බැන්නේ? ඌ බර sony fan කෙනෙක්. කලින් channel එකේ නම Xperia Fan දැන් ඌ වෙනස් කරල ඇත්තේ සමහරු Xperia Fan කිව්වම Sony වලට biased reviews දානවා කියල හිතන හින්දා.
මේ දෙක බලන්න
ගලක්සි ස8 ෆ්රන්ට් එකනම් ගූ හැලියක්

new release . new specs.![]()
Xperia X, XZ and X Performance update adds August 2017 security patches
Sony is currently rolling new firmware updates for a number of Xperia X series handsets, updating to the latest 1 August 2017 Android security patch. The Xperia XZ and X Performance has seen their firmware builds move from 41.2.A.7.35 to version 41.2.A.7.53. The Xperia XZs is also likely to see the same build released shortly.
The Xperia X has seen its firmware build move from 34.3.A.0.206 to version 34.3.A.0.217. The Xperia X Compact should also follow suit shortly, although the update is not live at the time of writing. We are not aware of any other changes in these updates, but if you’ve noticed anything new, let us know in the comments below.
![]()
![]()
ඒත් දැන් නම් පට්ට 
ඉස්සර sony updates ගොඩක් late ! 2015 Xperia Z lollipop update එක (5.0.2 එක ) ලේට් උනාඒත් දැන් නම් පට්ට
![]()
X1, XZ1, XZ Compact....
MSM8995, 4GB ram, 32GB&64 varrier.....
![]()
![]()




End of september වගේ රිලිස් කරයි නේද මේක
අපේ මල්ලිත් ගත්තා huawei GR5 එකක් කියනන්න තරම් නම් වරදක් නැ දැන් huawei මාකට් එක අල්ලගෙන යනවා

අරුන් p9 lite එකක් දුන්න, ඒකනම් පට්ට බාන්ඩෙ 
උන්ට ඔය වැඩි සෙල්ලම් ඕනෙ නෑ බං
ෆ්රන්ට් කැමරාව 12 ෆ්ලෑශ් එකත් තියනවා. ඒ හොදටම ඇති.
ෆොටෝ ගන්න එකයි කෝල් ගන්න එකයි ඇරෙන්න වෙන ලොකු දෙයක් ඕකෙන් කරන්නෙ නෑ
වෙන ලෙඩක් නෑ ඔටෝ රොටේට් වෙනවා ටිකක් හොරයි.

http://www.xperiablog.net/2017/06/28/android-7-1-1-nougat-xperia-z5-z4-tablet-z3-plus-32-4-a-0-160/Xperia z5 compact එකට Nouget 7.1.1 එන්නේ නැද්ද?
Apple 28 daaugust 28 apple..... iita kalin sony....
prices කොහොම වෙයිද දන්නැ
Xperia z5 compact එකට Nouget 7.1.1 එන්නේ නැද්ද?