Sony Xperia X10i

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
Sony Xperia X10 phone එකකට custom rom එකක් දාගන්නේ කොහොමද කියල පියවරෙන් පියවර කියලදෙන්න පුලුවන්ද?

Code:
http://forum.xda-developers.com/showthread.php?t=1821750

මම XDA developper මේ ලින්ක් එකෙන් බලාගෙන Flashtool දාලා root, recovery දැමීම සහ boot loader unlock කිරීම දක්වා සාර්ථකව කළා.නමුත් මට තවමත් තේරෙන්නේ නැ කොහොමද Jellybean or ICS වගේ custom rom එකක් හොයාගෙන දාන්නේ කියල.

මම රොම් එකක් හොයාගෙන ඒක sd card එකට දාල recovery mode එකෙන් install කරන්නත් ට්‍රයි කළා.එත් සාර්ථකව වුනේ නැහැ.

දන්නා කවුරුහරි මට හරියට පිළිවෙලට කියනවද කොහොමද දාන්නේ කියල?

Phone එකේ දැනට තියෙන්නේ Android 2.33
:confused:
 
Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
ROM එක SD කාඩ් එකට කොපි කරලා CWM Recovery එකට ගිහිං Install zip from sd card එකෙන් රොම් එක සිලෙක්ට් කරන්න. try at your own risk ! gd luck :yes:
 
Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
PS. රොම් එක අනුව cache partition , dalvik වගේ කෑශ් clear කරන එක වෙනස් වෙනවා රොම් එකේ තියෙන instructions විදිහට කරන්න
 
gkgunarathna123

Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    x10

    machan meke ics,jelly bean rom wala bug have....ics cam eka 6mp.,,,jelly bean 8mp wada..bt cam eka winadi 18 off wenawa....mama use k danata freavolt ge rom...eya xda eke hoda dev kenek...scrich kiyala kenek innawa.eyath ela..me tike man dakke na eyawa....so gingerbrd unata awulak na feralab kiyana thered ekata gi eyage rom balanna....v24 eke dan man inne.. bt v27 eka awith...samahara ayata podi podi bug thiyenawalu. try k balanna:rofl::rofl::rofl: try it your own risk:yes::yes:
     
    rom eka dana hati okkoma thiyenawada?
     
    මම ඔයා කියපු විදියට ferlab ගේ Gingerbread අලුත් රොම් ඒක දැම්ම...ඒක නියමෙට වැඩ කරනවා.කිසි අවුලක් නැ...උදව් කලාට ඔදක් ස්තුතියි මචං....

    ඒ වගේම අනිත් උදව් කරපු අයටත් ස්තුතියි..:yes: